~පොඩි සටහනක්~

ronsilva

Member
Jan 19, 2009
6,160
294
0
Canada
[FONT=&quot]දයාබර [/FONT][FONT=&quot]සොයුරු [/FONT][FONT=&quot]සොයුරියනි[/FONT]....

[FONT=&quot]මගේ [/FONT][FONT=&quot]හිතට [/FONT][FONT=&quot]තදින් [/FONT][FONT=&quot]දැනුන [/FONT][FONT=&quot]දෙයක් [/FONT][FONT=&quot]මෙසේ[/FONT][FONT=&quot] අකුරු[/FONT][FONT=&quot] කරන්න[/FONT][FONT=&quot] හිතුනා[/FONT]..


[FONT=&quot]අපි පොඩ්ඩක් ආපස්ස හැරිල අපි අපෙන්ම අහල බලමු පහත සඳහන් කරුනුවලට අපිම සපයා ගත යුතු විසඳුම් මොනවද කියල...[/FONT]
[FONT=&quot]
[/FONT]
[FONT=&quot]නිර්මානයක් [/FONT][FONT=&quot] බිහි[/FONT][FONT=&quot]කරන්න [/FONT][FONT=&quot]නිර්මානකරුවා[/FONT][FONT=&quot] දරන[/FONT][FONT=&quot] අපරිමිත[/FONT][FONT=&quot] උත්සාහය[/FONT]..[FONT=&quot]මිඩංඟු[/FONT][FONT=&quot]කරනා [/FONT][FONT=&quot]වටිනා [/FONT][FONT=&quot]කාලය[/FONT]...[FONT=&quot]සමහරවිට [/FONT][FONT=&quot]රැය [/FONT][FONT=&quot]නොනිදා[/FONT][FONT=&quot] පහන්[/FONT][FONT=&quot]කරමින් [/FONT][FONT=&quot]දරනා [/FONT][FONT=&quot]කැපකිරීම [/FONT][FONT=&quot]හා [/FONT][FONT=&quot]තම [/FONT][FONT=&quot]නිර්මානයට [/FONT][FONT=&quot]ඇති[/FONT][FONT=&quot] භක්තිය[/FONT][FONT=&quot] අපි[/FONT][FONT=&quot] කොයි[/FONT][FONT=&quot]තරම් [/FONT][FONT=&quot]දුරට[/FONT][FONT=&quot] අගේ [/FONT][FONT=&quot]කරල [/FONT][FONT=&quot]තියෙනවද[/FONT]???
[FONT=&quot]
[/FONT]
[FONT=&quot]කොයි[/FONT][FONT=&quot]තරම් [/FONT][FONT=&quot]දුරට [/FONT][FONT=&quot]අපි[/FONT][FONT=&quot] ඔවුන්ව[/FONT][FONT=&quot] දිරිගන්වා[/FONT][FONT=&quot] තිබෙනවාද [/FONT][FONT=&quot]හා [/FONT][FONT=&quot]ඔවුන්ට[/FONT][FONT=&quot] ඇතිවන [/FONT][FONT=&quot]යම් [/FONT][FONT=&quot]අර්බුදයකදී[/FONT][FONT=&quot] ඔවුන්ට[/FONT][FONT=&quot] ආරක්ෂාව [/FONT][FONT=&quot]සපයමින් [/FONT][FONT=&quot]පිටු[/FONT][FONT=&quot]පස [/FONT][FONT=&quot]සිට [/FONT][FONT=&quot]ඔවුන් [/FONT][FONT=&quot]ඇද[/FONT][FONT=&quot] නොවැටෙන්නට [/FONT][FONT=&quot]හයියක් [/FONT][FONT=&quot]සපයා [/FONT][FONT=&quot]තිබෙනවාද[/FONT]???



මට මෙහෙම ලියන්න හිතුනේ මං මේ හුයේ ලඟදී දැක්කා අපේ සහෝදර නිර්මානකරුවන් කීප දෙනෙකුට බාහිර නුගත් ඊනියා බලවේගයන් ඒකරාශී වී එල්ලකල ද්වෙශ සහගත මඩ පහරවල් නිසා ඔහුන් පත්වු ඛේදජනක තත්ත්වයන් කීපයක්..

[FONT=&quot]මෑත[/FONT][FONT=&quot] කාලයේ [/FONT][FONT=&quot]මේ [/FONT][FONT=&quot]හූයේ [/FONT][FONT=&quot]විශාල [/FONT][FONT=&quot]සංඛ්‍යා[/FONT][FONT=&quot]ත්මක [/FONT][FONT=&quot]වර්ධනයක් [/FONT][FONT=&quot]පෙන්නුම්[/FONT][FONT=&quot] කර [/FONT][FONT=&quot]තිබෙන බව ඇත්තක්[/FONT]. [FONT=&quot]දිනපතා [/FONT][FONT=&quot]අපේ [/FONT][FONT=&quot]තරුන[/FONT][FONT=&quot] නිර්[/FONT][FONT=&quot]මානකරුවන්[/FONT][FONT=&quot] වෙනදට[/FONT][FONT=&quot] වඩා[/FONT][FONT=&quot] නිර්මාන[/FONT][FONT=&quot] කරන්න[/FONT][FONT=&quot] ඉදිරිපත් [/FONT][FONT=&quot]වෙලා [/FONT][FONT=&quot]තියෙනවා[/FONT]. [FONT=&quot]ඒක [/FONT][FONT=&quot]අනාගතය[/FONT][FONT=&quot] ගැන [/FONT][FONT=&quot]බලාපොරොත්තු [/FONT][FONT=&quot]තියාගන්න [/FONT][FONT=&quot]පුළුවන් [/FONT][FONT=&quot]සුබ [/FONT][FONT=&quot]ලකුනක්[/FONT]..[FONT=&quot]ඒත් [/FONT][FONT=&quot]ඒවයින් [/FONT][FONT=&quot]ගුනාත්මක [/FONT][FONT=&quot]වර්ධනය [/FONT][FONT=&quot]ගැන [/FONT][FONT=&quot]සිත [/FONT][FONT=&quot]යොමු[/FONT][FONT=&quot]කල[/FONT][FONT=&quot] නිර්මාන[/FONT][FONT=&quot]කරුවන් [/FONT][FONT=&quot]හා[/FONT][FONT=&quot] නිර්මාන [/FONT][FONT=&quot]කොතෙක් [/FONT][FONT=&quot]බිහිවී[/FONT][FONT=&quot] තිබෙනවාද [/FONT][FONT=&quot]කියන [/FONT][FONT=&quot]තැනයි [/FONT][FONT=&quot]අපි [/FONT][FONT=&quot]විමසීමට [/FONT][FONT=&quot]බඳුන් [/FONT][FONT=&quot]කල [/FONT][FONT=&quot]යුත්තේ[/FONT]...

[FONT=&quot]කිසිම [/FONT][FONT=&quot]නිර්මානයක්[/FONT][FONT=&quot] ලොකු[/FONT]..[FONT=&quot]කුඩා[/FONT]..[FONT=&quot]සරල[/FONT][FONT=&quot] ගැඹුරු[/FONT]..[FONT=&quot]වසයෙන්[/FONT][FONT=&quot] ප්‍රභේද [/FONT][FONT=&quot]කරන්න අපට[/FONT][FONT=&quot] බැහැ[/FONT]..[FONT=&quot]තෝරා[/FONT][FONT=&quot] බේරාගත්[/FONT][FONT=&quot]නිර්මාන [/FONT][FONT=&quot]පමනක් [/FONT][FONT=&quot]රස[/FONT][FONT=&quot]විඳිමින් ඒවාට විතරක් ප්‍රතිචාර දැක්වීමෙන් අප කරන්නේ නුතන තරුන නිර්මානකරුවන්ගේ නිර්මාන අව තක්සේරුවකට පත් කරනවා පමනක් නොව ඔවුන්ගේ ගමන අඩාල කිරීමක්...[/FONT]
[FONT=&quot]
[/FONT]
[FONT=&quot]තරුන නිර්මානකරුවන් සතුවත් ලොකු වගකීමක් තියෙනවා තම නිර්මානය පමනක් එලි දක්වා ඒ දිහාම බලා සිටිනවාට වඩා අනෙකුත් නිර්මානත් කියවා ඒවායින් ගත හැකි උපරිමය තමන්ගේ කවීත්වයට...බස හැසිරවීමට හා ඉදිරි නිර්මාන සඳහා එකතු කරගත යුතුයි... නිතර ඒවා පරිශීලනය කල යුතුයි.. ඒවාට තමන්ට දැනෙන ගුන දොස් අවංකව ප්‍රකාශ කොට සිටිය යුතුයි..
[/FONT]
[FONT=&quot]
[/FONT]
[FONT=&quot]වෙහෙස මහන්සි වී නිර්මානයක් එලි දක්වා ඊට ප්‍රතිචාර බලාපොරොත්තු වීම නිර්මානකරුවාගේ ඇතුලු හද ඉල්ලන දෙයක්. ප්‍රතිචාරයක් ලැබුනාම සිතට දැනෙන සතුට කියල නිම කරන්න පුළුවන්ද?? එතුලින් තමයි අපි සියල්ලන්ටම එකට නැඟී සිටිය හැකි වන්නේ..එය අද මෙහි පැහැදිලි අඩුවක් වශයෙන් මා දකිනවා..
[/FONT]


[FONT=&quot]බුරුතු පිටින් නිර්මාන එලිදක්වනවාට වඩා හොඳ අධ්‍යයනයකින් පසු බිහි කරනා එක් ගුනාත්මක නිර්මානයක් හොඳටෝම ඇති රසිකයාගේ සිත් තුල සදා නිදන් ගත වන්නට..
[/FONT]


[FONT=&quot]නිර්මානය භාවනාවක්..

[/FONT]
[FONT=&quot]නිර්මානකරුවා භාවනානුයෝගී සාන්තුවරයෙක්..[/FONT]

[FONT=&quot]අපේ මේ හූය පින් බිමක්..[/FONT]
[FONT=&quot]
[/FONT]
[FONT=&quot]සඳුන් කපුරු දුම් අල්ලා පිලිවෙත් කරනවාට වඩා අප විසින් කල යුත්තේ බාහිර බලවේගයන්ගෙන් අපේ නිර්මානකරුවන් බේරාගෙන ඔහුන්ට හොඳ නිර්මාන කරන්නට ඇවැසි යහපත් මානසික වාතාවරණය ලබා දෙමින් හා ඔවුන් උපරිමයෙන් දිරි ගන්වමින් අප සැම එකාවන්ව මෙම පින් බිම වටා රන් වැටක් වී එය සදාකල් රැක ගැනීමයි....[/FONT]


[FONT=&quot]සියල්ලන්ටම සුබ දවසක්!!
[/FONT]
 
Last edited:

coolkasun

Well-known member
  • Sep 1, 2008
    21,253
    2,450
    113
    37
    Eka Hari , Noselii Idiriyata

    ekama areka nirmaana kiyawanethuwa , wividaakaara u nirmaana rasawidinna
     

    Amalka101

    Member
    Oct 27, 2008
    6,012
    271
    0
    ඊයෙ දවස තුල (සමහරුන්ට මේ පෙරේද වෙන්නත් පුළුවන්) නිර්මාණකරුවන් දෙදෙනෙකුටම අසීරුතාවන්ට මුහුණ දෙන්නට සිදුවුණු බව දැකීමෙන් කළකිරීමට පත්වුණා. ඇත්ත. රොන් අයිය කියනව වගේ නිර්මාණකරුවන් මෙවන් අවස්ථා වලදී එකා මෙන් එකිනෙකා වෙනුවෙන් කටයුතු කිරීම වැදගත්......... අපිවගේ ආධුනිකයන්ට දක්ෂතා ඔප් නංවාගන්න, සාර්ථක නිර්මාණ බිහි කරන්න මෙතැනින් ලැබෙන දිරිගැන්වීම් ඉතාම ඉහළයි. කිසිකෙනෙක් අධෛර්‍යයට, අපහසුතාවයට පත්වෙන අවස්ථාවක් වේනම් නිර්මාණය හා නිර්මාණකරුවා යන මේ දෙකම රැකගන්න අපි කටයුතු කරමු........ :)
     

    Ghost.Rider

    Member
    Jul 2, 2007
    697
    9
    0
    on the way
    උඩට නඟින්න හදන අයලේ කකුලෙන් ඇදිම සාමාන්‍යයෙන් වෙන දෙයක්. ඒත් ඒවායින් නොසැලි ඉදිරියට යාම අපේ වගකීමක්.එහෙම අනෙක් අය ඊර්සියා කිරිම නිර්මාණකරු සාර්ථකත්වය මිසක් වෙන දෙයක් නොවන බව කවුරුත් හොඳින් දන්නා කරුණක්.යම්කිසි හිත් වේදනාවක් ඇතිවන බව සාධාරණ කරුණක්.යම්කිසි දෙයක් පල කරානම් ඒවාට එන ගල්මුල් සියළු දේ විදදරා ගැනිම සාර්ථකත්වය බව තේරුම් ගත යුතුය.එම නිසා මේ දේවල් මතක නම් තමන්ට ඉදිරියට යාම ප්‍රශ්නයක් නොවේ.
    :nerd:
     

    ronsilva

    Member
    Jan 19, 2009
    6,160
    294
    0
    Canada
    ඊයෙ දවස තුල (සමහරුන්ට මේ පෙරේද වෙන්නත් පුළුවන්) නිර්මාණකරුවන් දෙදෙනෙකුටම අසීරුතාවන්ට මුහුණ දෙන්නට සිදුවුණු බව දැකීමෙන් කළකිරීමට පත්වුණා. ඇත්ත. රොන් අයිය කියනව වගේ නිර්මාණකරුවන් මෙවන් අවස්ථා වලදී එකා මෙන් එකිනෙකා වෙනුවෙන් කටයුතු කිරීම වැදගත්......... අපිවගේ ආධුනිකයන්ට දක්ෂතා ඔප් නංවාගන්න, සාර්ථක නිර්මාණ බිහි කරන්න මෙතැනින් ලැබෙන දිරිගැන්වීම් ඉතාම ඉහළයි. කිසිකෙනෙක් අධෛර්‍යයට, අපහසුතාවයට පත්වෙන අවස්ථාවක් වේනම් නිර්මාණය හා නිර්මාණකරුවා යන මේ දෙකම රැකගන්න අපි කටයුතු කරමු........ :)


    නිර්මාන අගය කරමින් නිර්මානකරුවා රැක ගත යුතු වෙමු...
     

    jayanthah

    Member
    Oct 19, 2007
    5,392
    18
    0
    Melbourne
    Honda adahas keepayak, thoragath nirmana walata pamanak pesasum kireemey weredda mamath karanawa, namuth, e magey vivechanayak (Constructive criticism), nirmana karu koy ayurin baraganeeda kiyana kukusa nisa. Anik deya, oya nirmana police karuwan, sanskruthika policekaruwan, thamange awurtha mathi mathanathara wala indan karana gal geheem walata noselee sitinna thram nirmanakaruwan shakthimath wiya yuthuy, develop a thick skin :)

    me balanna kalakata udadi mata wuna deyak :)

    Mewayin sabe nirmanakaruwan nirmanakaranayen eth karanna be (Mama num eth una ;) )
     

    jayanthah

    Member
    Oct 19, 2007
    5,392
    18
    0
    Melbourne
    ඊයෙ දවස තුල (සමහරුන්ට මේ පෙරේද වෙන්නත් පුළුවන්) නිර්මාණකරුවන් දෙදෙනෙකුටම අසීරුතාවන්ට මුහුණ දෙන්නට සිදුවුණු බව දැකීමෙන් කළකිරීමට පත්වුණා. ඇත්ත. රොන් අයිය කියනව වගේ නිර්මාණකරුවන් මෙවන් අවස්ථා වලදී එකා මෙන් එකිනෙකා වෙනුවෙන් කටයුතු කිරීම වැදගත්......... අපිවගේ ආධුනිකයන්ට දක්ෂතා ඔප් නංවාගන්න, සාර්ථක නිර්මාණ බිහි කරන්න මෙතැනින් ලැබෙන දිරිගැන්වීම් ඉතාම ඉහළයි. කිසිකෙනෙක් අධෛර්‍යයට, අපහසුතාවයට පත්වෙන අවස්ථාවක් වේනම් නිර්මාණය හා නිර්මාණකරුවා යන මේ දෙකම රැකගන්න අපි කටයුතු කරමු........ :)

    Mokakda eeye uney?
     

    aravindalj

    Member
    Aug 26, 2008
    5,756
    48
    0
    In ur heart
    mehema deyak mama dakinawa machan
    godak welawata oka wenawa eth apita kiyawana minisunta mukuth kiyanna behe neda meeka aniwaryenma kiyaviya yuthui kiyana eka
    saralawama samahara minisun ethakota eth weevi mama hithanne hodai nodanna ayata nodanna apabransayak kiyala denawata wada....
    ethakota janjale heti penawa..... (mama mee kiyana ekata uba ekaga nehe mama dannawa)
    minisun wenas veeya yuththe denumen misa shareerayen novei.

    Dangerous & useless things are made in to L i f e Not by the L o s t.... Even not by the D e a t h... It's just the Public S e n s e......
     

    Doly

    Member
    Aug 12, 2008
    15,668
    100
    0
    Kandy
    100% agreed with you Aiya
    but wot is is matter??:oo:

    i hv read your post 2-3 times bt can not understand the matter

    plz pm me