1. Garrus

    😑 Nolimit BackPack

    ඉරුනොත් දරස් එකට බැනල පොස්ට් එකක් දාන්න.. 1 2
  2. Garrus

    ගෝඨාට ඡන්දය දුන්නු එක ගැන

    ගෝඨාට ඡන්දය දුන්නු එක ගැන දැන්නම් දුකයි bestdivx, Smartm. Naruto7, rangana26, skymicro, saturn, JokerFan, reddeckuka, Zeuz :rolleyes: පුතානොව රැවට්ටුවා නේද චන්දෙ දෙනවා කියලා.. හොරෙන් ගිහින් ගෝටාට චන්දෙ දාලා තියෙන්නේ..
  3. Garrus

    ගෝඨාට දැන් හැමෝම බණිනවා..

    මට ඔච්චර බලයක් තිබ්බනම් මම ඔය කමෙන්ට් සෙට් එකේ ඔක්කොම අරන් ගිහින් ගුලාග් එකකට දානවා... :yes:
  4. Garrus

    Daraz 11.11 ගැටයට අහුවෙමුද ?

    poddak check karla balapan random baduwak buy now karala stock thiyenawada kiyala :P okkoma stock na kiyala watenawa kehel getiyatath
  5. Garrus

    Daraz 11.11 ගැටයට අහුවෙමුද ?

    site eke okkoma items It shows the stock of the following item(s) has been changed to 0 kiyala pennane. hamotama ehemada?
  6. Garrus

    ජීවිතේ එපා වෙලා

    ඔය ප්‍රශ්නෙ එළකිරි එකෙන් උපදෙස් ගන්න සුදුසු එකක් නෙවෙයි.. doctor කෙනෙක්ව හම්බ වෙන්න..
  7. Garrus

    Covid මුශ්ලින් වැලලිම - පාර්ලිමේන්තු සංකීර්ණ තුල හෝ ස ගෙදර වලලමුද?

    WHO එකෙන් මුලින් කිව්වා මනුස්සයෙක් ගෙන් තව මනුස්සයෙක්ට බෝ වෙන්නේ නෑ කියලා.. :P චීන උංගෙ බොරු අහලා.. ඊට පස්සේ ඇමරිකාවේ BLM riots වලදී කිව්වා ඒ තැන් වලදී බෝ වෙන්නේ නෑ කියලා.. උන් මිනිස්සු මැරුණත් racist කියලා කියනවට බයයි
  8. Garrus

    Rata kello

    සවුත් ඉන්දියන්සා තමයි වයිව් වුමන්ලගේ ලිස්ට් එකේ අන්තිමට ඉන්නේ.. වැඩිය බලාපොරොත්තු තියා ගන්න එපා..
  9. Garrus

    මුශ්ලින් වැලලිම, ආන්ඩුව නෑ ලු, උලමා ඔව් ලු. කව්ද ඇත්ත, කව්ද බොරු

    මේක කරෝත්නම් සර් 2025 දී අනිවාර්යෙන් ගෙදර තමා ඉතින්... ලොකු චාන්ස් එකක් ඕපන් වෙනවා කවුරු හරි දෙස්පාලුවෙක්ට 2025 ට දැම්ම වැඩ පටන් ගන්න මේක පිටින්.. දෙන්න පුළුවන් කමක් තිබ්බනම් මුල ඉඳන් දෙන්න තිබ්බ හැමෝටම
  10. Garrus

    කොවිඩ් මල සිරුරු භූමදානය කිරීමට කිසිඳු අවසරයක් ලබා දී නෑ!

    අවසර දුන්නේ නැත්තම් ලොකු දෙයක්... මේක නිකම් දේශපාලන සියදිවිනසා ගැනීමක් වගේ වැඩක් මුලින් අර විදිහට කියල දැන් වෙනස් කලොත් .. මොකක් හරි වුන ගමන් මතක් කරලා දෙන්න පුළුවන් ටොයි පච ලිස්ට් ඒකට මේකත් දම්මහැකි...
  11. Garrus

    කොරෝනා නිසා මිය යන මුස්ලිම් ජාතිකයන් භූමදානයට අවසර ලැබේ

    දැන් අපේ කට්ටිය එකතු වෙලා කරපු water bodies ගැන වාර්තාවට මොකද වුනේ.. :baffled: remains of coronavirus deaths කියන්නේ පිච්චුවට පස්සේ අළුද දන්නේ නෑ.. ( එහෙමවත් හිතමු දැන් )
  12. Garrus

    COVID එන්නත | පරීක්ෂණාගාර සිංහලු මීයෝ

    කිසිම එන්නතක් 100% සාර්ථක වෙන්නේ නෑ.. 90% ගොඩක් හොඳයි කියලා කියන්නේ.. WHO දෙනවානම් එකෙන් දෙන්නේ ලෝකේ හැම තැනටම යවන එක තමා..
  13. Garrus

    කොරෝනා නිසා මිය යන මුස්ලිම් ජාතිකයන් භූමදානයට අවසර ලැබේ

    :P මේක ඇත්තනම් මුණ දීලා ඉවරයි.. වෙන සෝර්ස් එකක් නැද්ද දන්නේ නෑ.. මේ ලියුම විතරයි තාම හොයා ගන්න පුළුවන් උනේ...
  14. Garrus

    ඔන්න පුච්චන්නේ නෑලු වලලනවලු.

    මේකට වෙන සෝර්ස් එකක් නැද්ද? මට හම්බ වුනේ ඔය ලියුම විතරයි හැම තැනම.. රජයෙන් නිකුත් කරපු නිවේදනයක් නැද්ද..
  15. Garrus

    Questions චීනය ඇමරිකාව අභිබවා ලෝක සුපිරි බලවතා බවට පත්වේවිද?

    ආගම් වලට තියෙන සැලකිල්ල අඩු වෙන එක ඇරෙන්න authoritarian ආණ්ඩු ක්‍රමයට කැමති නිසා සිංහලුන්ට wet dream එකක් වගේ තියෙයි...
  16. Garrus

    ඔන්න පුච්චන්නේ නෑලු වලලනවලු.

    නෑදෑ ටොයියන්ට මුණ දීලා ඉවරයි.. ඉක්මනට වැක්සින් එක ඇවිත් මැරෙන එක නැවතුනොත් හොඳයි... :sorry:
  17. Garrus

    කොවිඩ් එන්නත ලංකාවට ලබාදීමට ලෝක සවුක්‍ය සංවිධානය එකගතාවට

    මම හිතන්නේ අවුලක් වෙන එකක් නෑ ලොකු.. අවුලක් වුනත් අපිට විතරක් නෙවෙයි හැමෝටම වෙනවා... The UK has bought 30m doses – enough for 15 million people because two doses are required. The EU has secured 200m doses, which it will distribute. The companies have a $1.95bn (£1.5bn) contract with the US...
  18. Garrus

    රෝයල් පාක් ඝාතකයා රතන හිමිට කෝටි 3යි මෛත්‍රීට කෝටි 5යි දුන්නා-රන්ජන් රාමනායක

    තියෙන ඔක්කොම කෝල් රේකොඩින්ස් එලියට දැම්මොත් බය නැතුව, මම ගොන්ජන්ට චන්දෙ දෙනවා... :P
  19. Garrus

    [ඉටුකම] කොවිඩ් අරමුදල

    :P පවුල් මිලියනයකට රුපියල් මිලියන 327.45 තියෙනවා

    No contents