මුල් ටිකේ කට්ටිය අල්ල ගන්න ලොකු කැපකිරීමක් කරන්න වෙනවා... මුලින් ගොඩක් අඩුවෙන් හම්බ වුනේ... දැන්නම් මාසෙකට $1000 සිමාවේ ඉන්න හොයනවා.. අවුරුදු 4 කට කලින් පටන් අරන් මුල් ටිකේ නිදි මරාගෙන එන වැඩ ඒ වෙලාවෙම කරලා ඇරියේ... දැන් මාව හොයාගෙන එන කට්ටියක් ඉන්නවා..
ශෝර්ට්කට් කරන්න ගිහින් අකවුන්ට් එකට...