US වල ඉන්න සමහර මිනිස්සු ලංකාව කියලා රටක් දන්නෙත් නැ බන්,අපිට තියන ආදරේ බලපංකෝ
ඒ වුනාට ඉහල ඉන්න උන් ලංකාව හොය හොය එනවා ආදරේට.
මට හිතෙන්නේ මුන්ට මේ තැන වැදගත් ඇති යුද්දයක් වගේ අවොත්
US වල ඉන්න සමහර මිනිස්සු ලංකාව කියලා රටක් දන්නෙත් නැ බන්,අපිට තියන ආදරේ බලපංකෝ
ලංකාව අල්ලගත්තා කියන්නේ ඉන්දියන් සාගරයම අල්ලගත්තා වගේ තමයි බන්, මුන්ට ලංකාව වැදගත් කෙලින්ම චීනෙට ඔයිල් සප්ලයි එක ලංකාවෙන් නවත්තන්න පුළුවන් නිසා. යුද්ධෙකදී ඒක ගොඩක් වැදගත්. ඔය එන්නේ අපිට ආදරෙටවත් අපිට ආධාර අරගෙනවත් නෙවෙයි. චීනේ එක්ක ගිහින් හුකාගන්න එපා කියලා සද්දයක් දාලා යන්න.US වල ඉන්න සමහර මිනිස්සු ලංකාව කියලා රටක් දන්නෙත් නැ බන්,
ඒ වුනාට ඉහල ඉන්න උන් ලංකාව හොය හොය එනවා ආදරේට.
මට හිතෙන්නේ මුන්ට මේ තැන වැදගත් ඇති යුද්දයක් වගේ අවොත්
ලංකාව අල්ලගත්තා කියන්නේ ඉන්දියන් සාගරයම අල්ලගත්තා වගේ තමයි බන්, මුන්ට ලංකාව වැදගත් කෙලින්ම චීනෙට ඔයිල් සප්ලයි එක ලංකාවෙන් නවත්තන්න පුළුවන් නිසා. යුද්ධෙකදී ඒක ගොඩක් වැදගත්. ඔය එන්නේ අපිට ආදරෙටවත් අපිට ආධාර අරගෙනවත් නෙවෙයි. චීනේ එක්ක ගිහින් හුකාගන්න එපා කියලා සද්දයක් දාලා යන්න.
China ohoma katha karanne hariyata unge ratak wagene bn lankawa.
Naththam sectary kenek ena ekata ochchara baya wenna one nane.
Dan wena dewal dakkama, Pabaya, pabaya kiwwata kalin eka hodai wageYakoooo eka balapankoo....
Pissu hadenawa bn dan me wena dewal dakkama.
මොනව උනත් මේක ඇත්ත... china, russia නැත්තම් අපි යුද්දෙ කෙලවගන්නවා.. MR ට ඒ බැදීම තමා බන් ඔය china එක්ක තියෙන්නේ...China ta banina unta amathaka wela e kale amaricawa apita war crimes kiya kiya kelawanna hadanakota ekata wiruddawa hitiye china,russia,pakistan witharai kiyala.adu gaane india wa wath apita hitiye na.kalaguna nodath sinhalu.shik..
අපි වගේ පොඩි පොඩි රටවල් කොහොමත් ලොකු රටවල බඩු තමයි බන්, ඉස්සර අපිට ඇරියේ ඉන්දියාව. කොටින්ට උන් පුක දෙද්දී උඩින් ඇවිත් පරිප්පු දාද්දි අපිට පො*නයෝ වගේ බලාගෙන ඉන්න උනා. ප්‍රේමදාස ලොක්කා ඩිරෙක්ට් ඉන්දියාව එක්ක ගේම ඉල්ලන්න බයේ කොටින්ට ආයුධ දුන්නා. දැන් වෙනස් වෙලා තියෙන්නේ අපිට අරින්න දෙගොල්ලක් ඇරගන්න එක. ලොක්කෝ දෙගොල්ලක් ඉද්දි සාමාන්යෙන් අපි වගේ රටවලට වාසියි. මොකද හැම එකාම අපිව හුරතල් කරන්න එනවා. අපි හැබැයි දැනගන්න ඕනේ ඕනෙවට වඩා එකෙක්ගේ පැත්තට ගිහින් අනිකගෙන් සුකාගන්නේ නැතුව ඉන්න.ඇමරිකන් කාරයයි චීනයි ලන්කාවෙ ලොක්කට සලකන්නෙ බඩුවකට වගේ. එකෙක් එක්ක යනවට අනික් කස්ටමර් තරහයි. ඇයි සර් ලන්කාව බඩුවක තත්වෙට දැම්මෙ - source FB
![]()
මොනව උනත් මේක ඇත්ත... china, russia නැත්තම් අපි යුද්දෙ කෙලවගන්නවා.. MR ට ඒ බැදීම තමා බන් ඔය china එක්ක තියෙන්නේ...
මට මතකයි දවසක් මිනිස්ටර් කෙනෙක් කිව්වා 2008 බෙයිජිං ඔලිම්පික් එකට ඇමරිකාව එන්න බැහැ කියලා ලන්කාවට අයුධ දෙඅ නිසා.. එදාම සප්ලයි එක නැවතුනා කිව්ව.. 2008 කියන්නෙ යුද්දෙ හොදම හරිය.. පහුවදාම ලංකාවෙන් හම්බෙන්න චීනට ගිහින් සාකච්ච කරලා.. එදා ඉදල යුද්දෙ ඉවර වෙනකම්ම ටී56/උන්ඩ ගෙනාවෙ sri lankan passenger flight වල cargo එක ඇතුලෙ හොරෙන් කිව්වා...
ඔතන වැඩේ උනේ trump ගොනෙක් වගේ එළිපිට ගහන්න ගත්තනේ චීනෙට .උනුත් දෙනවා දැන් එළිපිටම.කාටවත් මොකුත් කියන්නත් බෑනේ.අපි කොම හරි එක පැත්තකටවත් නොයා බැලන්ස් කරන් ඉන්න ඕනි .නැත්තන් අපිට කෙලවෙනවා.
China ohoma katha karanne hariyata unge ratak wagene bn lankawa.
Naththam sectary kenek ena ekata ochchara baya wenna one nane.