ඇයි ඊයේ තීන්දුවක් ගත්තේ රාජගිරිය ආයුර්වේද රෝහලට කොරෝනා ලෙඩ්ඩු යොමු කොරන්න - ඕක ලංකාවේ හැම ආයුර්වේද රෝහලකටම කෙරුවා නම් ඕන load එකක් handle කොරන්න පුළුවන්.Den government hospital capacity eka full. Gedara nirodayana wena mattamata ewith. Kemathi leddunta hari ayurveda rohal prathikara walata yomu kala nam ooka kohomada kiyala balanna thibuna.
