ඔන්න මචං ගිය සෙනසුරාදා සීන් එක.
මම ආතල් එකක් ගන්න කෑල්ලක්. ටවුන් එකෙන් පිට රූම් එකකට තමයි මම සාමාන්‍යයෙන් යන්නෙ. ඇයිද කියල දන්නවනෙ.
ඒත් වැස්සයි වැඩයි එක්ක වෙන කොහෙවත් ගියෙ නැහැ ආතල් එකක් ගන්න.
වැඩේ කියන්නෙ ඒකි කතා කරනව කොහේ හරි යන් කියල.
ඒත් එහෙම යන්න ටයිම් මදි.
මම කිව්ව ගෙදර එන්නම් කියල.
ගෙදර...