පෙන්වීමට නුසුදුසු ඇඟ පෙන්වන අය
මෙහෙම අය ගැන නම් ඉතින් කතා කරලා වැඩක් නැ. දැක්කම අනේ අනිඡ්චං සංසාරේ කියලා හිතෙනවා. මෙයාලට සෙට් වෙන ඇඟක් නැති උනාට කොන්ෆිඩන්ස් නම් තියනවා පැලෙන්න. Who cares what Lokaya says කියලා කවුරු මොනා කිව්වත් එයාලා පෙන්නන එක නම් නවත්තන්නෙ නැ. කොච්චර පෙන්නුවත් ඉතින් අවුලකුත්...