1. Bilida

    car help

    Oka thamai ubalage hene. Othanata awama iwasanna ba. Tikak iwasala hitu budget eka enakan. Ganan adu wei.
  2. Bilida

    DIALOG.TV.පරිස්සමෙන්

    උබලගෙ අදහස් ගොඩක් වටිනව බං. මම ට්‍රයි කරල බලනව හදාගන්න. මොකද වුනේ කියල දාන්නම්.
  3. Bilida

    SLT 4G ? / DIALOG 4G ?

    Mamath SLT ADSL use kara. Voice walatath nikan gewanna ona nisa slt 4G ekak gaththa. ADSL ain karala. Speed aulak naha.
  4. Bilida

    DIALOG.TV.පරිස්සමෙන්

    Ow ban. Wifi ehemath thiyena eke oya wadeta atha gahanna hithila thiyenne. Unit ekakuth baluwa gennanna.
  5. Bilida

    DIALOG.TV.පරිස්සමෙන්

    Machan mage namata gaththa post paid ekak thiyenawa nendala gedara. Eke decoder eka prepaid line ekata set karala custome care katha kaloth disc eke aulak nam hadala deida.
  6. Bilida

    Karoke.හදන්න

    Oya youtube wala dala thiyenne ban.
  7. Bilida

    DIALOG.TV.පරිස්සමෙන්

    Naha ban. Prepaid ewata service free denne nahallu. Aparade. Auruddak tv balanna yana gana gewanna wenawa.
  8. Bilida

    DIALOG.TV.පරිස්සමෙන්

    Gannakota ehema ekak kiuwe naha ban. Set karaganna beri unoth call ekak denna kiuwa. Mage yaluwek set karala dunna. Uth den mehe naha. Hitiya nam check karaganna thibuna.
  9. Bilida

    DIALOG.TV.පරිස්සමෙන්

    Aula thiyenne mokeda danne naha. LNB eke wage nam kohomada geniyanne.
  10. Bilida

    DIALOG.TV.පරිස්සමෙන්

    ඔව් බන්. බලන්නත් කලින් ගෙවන උන්ටයි මෙහෙම සලකන්නෙ.
  11. Bilida

    DIALOG.TV.පරිස්සමෙන්

    Den Rs. 3 eka naha. Rs. 6 , 9, 12 ewatath oya widihata thamai salakanne.
  12. Bilida

    Karoke.හදන්න

    Thanks bro
  13. Bilida

    Karoke.හදන්න

    Thanks bro
  14. Bilida

    DIALOG.TV.පරිස්සමෙන්

    Dialog tv පෙරගෙවුම් දිනකට රු. 3 එකක් මන් ලග තියෙන්නෙ. ඒකෙ අවුලක් වෙලා Customer care එකට කතා කළා. උන් කියනව හදන්න Team එකක් එවන්න රු. 1500 ක් Recharge කරන්න ඕනලු. රු. 10000 ක් දීල ගත්තෙ. හැම මාසෙම ගෙව ගෙවා බැලුව. මුන්ට ඒක හදන්න සල්ලිත් දැන් දෙන්න ඕන. ඇවිත් චෙක් කරල අඩුම ගානෙ මොකක් හරි වැඩ...
  15. Bilida

    Karoke.හදන්න

    හයියො දන්න කවුරුත් නැද්දො
  16. Bilida

    Karoke.හදන්න

    Karoke වල සිංදුව කියන්න ඕන වෙලාවට අදාළ කොටස හයිලයිට් වෙන විදිහට හදන්නෙ කොහොමද? Software එකක් දන්නවනම් කියන්න සහෝදරවරුණි. බොහොම පිං....
  17. Bilida

    Help! about Sperm.mata udawu karanna.

    Muthra karanakota durata yanawada. Nethnam ethanama pahalata watenawada? Muthra durata vidinne nethnam operation ekak karanna wei. Ehema aulak nethnam shukranu wala getaluwak naha. Asaneepe hoda wenakan idapan kokatath owa vidinna. Lefa mara gatheth oka koranna giyama yana ekama madei vidde...
  18. Bilida

    English tutorials part II - Tell Me More English 8.0

    Super. Thanks bro.
  19. Bilida

    ටයර් මිල

    Thanks machan.
  20. Bilida

    ටයර් මිල

    Appata siri. Ehemada. Thanks machan.

    No contents