66 කෙසේ වෙතත් මෙම බියට හේතුව ලෙස ISIS ත්රස්ථයන් අදහස් දක්වා ඇත්තේ කාන්තාවක් අතින් මරණයට පත්වීම තුලින් තමන්ට දෙවියන් හමුවීමට ඇති අවස්ථාව අවහිර වන බවයි. :lol::lol::lol: ඒ හේතුවෙන් කාන්තාවන්ගේ ප්රහාර හමුවේ දැඩි ලෙස සැඟවී සිටීමට ඔවුන් පෙළඔී සිටියි. 99
ඕක ලිබියාවෙත් සිද්ද උනා, ගඩාෆිගෙ කාන්තා බලකාය...