තාරකා විද්‍යාව - Hypernova
තාරකා විද්‍යාවෙ එන මහා පිපිරුම් වලින් එකක් තමයි Hypernova. මේක සිද්ධවෙන්නෙ ඝනත්වයෙන් අදික තරුවක් විනාසවෙනකොට ඒකෙ හරයේ ඇතිවෙන න්‍යෂ්ඨික ක්‍රියාවලියක් නිසා අධික ශක්තියක් පිටවීමයි. එතකොට අපි බල්මු ඝනත්වයෙන් අධික තරු මොනවද කියල. ඉස්සෙල්ලාම දැනගන්න ඕනෙ අපේ තරුව මොනවගේද...