ධ්‍යාන අභිඥා ලබපු කෙනෙක් ගැන
අපේ පැත්තෙ නිකන් සෙමිනාර් එකක් තිබුනා Meditation භාවනා ගැන , වෛද්‍ය ලලිත් රණතුංග කියන එයා ධ්‍යාන සමාපත්ති ලබාගෙන දිව්‍යලෝකෙ අපායට එහෙමෙ ගිහින් දැකපු ඒවා පැහැදිලි කලා තව ගැන . මේ ඩොක්ටර්ට රහතන්වහන්සේලා පවා හමුවෙලා තියනවලු ,අපාය දිව්‍යලෝකෙ ප්‍රේත ලෝකෙ ගැන සිත...