අමරණීයත්වය අත ලඟද?

D_Mad

Well-known member
  • Jun 11, 2013
    25,606
    42,097
    113
    Deniyaya
    අමරණීයත්වය කෙසේ වෙතත් කොවිඩ් වලින් ලෝකෙටම කෙල වෙලා තියෙන්නේ. නූතන තාක්ෂණේ උඩම ඉන්න යුඇස්, යූකේ, වගේ රටවල් හාන්සි... ඒකෙන්ම තේරුම් යනවනේ ඉන්න තැන.
     
    raamuwa

    Active member
  • Apr 6, 2019
    94
    215
    43
    අමරණීයත්වය කෙසේ වෙතත් කොවිඩ් වලින් ලෝකෙටම කෙල වෙලා තියෙන්නේ. නූතන තාක්ෂණේ උඩම ඉන්න යුඇස්, යූකේ, වගේ රටවල් හාන්සි... ඒකෙන්ම තේරුම් යනවනේ ඉන්න තැන.
    අඩෝ සිරා කතාව!
     
    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    34,867
    1
    60,752
    113
    Mother Earth
    නියමයි වෙනද වගේම කතාව, තොරතුරු, සුපිරියටම තියෙනවා. මම ඇත්තටම ලංකාවෙ සබ්ස්ක්‍රයිබ් කරල තියෙන යූටියුබ් වැනල් තියෙන්නෙ 5ක් වගේ. ඒ අතරින් උබ එක්කෙනෙක්. ඇත්තටම මනස සහ එහි තොරතුරු වෙන host(body) එකකට ගෙනියන්න පුළුවන් නම් නියමයි. උබ ඔය background එක green screen vfx එකක්ද බන් ? උබ තනියමද ඔය වීඩියෝ editing අනං මනං කරන්නෙ ? සුපිරි. 8-)
     
    The Kingslayer

    Well-known member
  • හැමදාම ආයුෂ තියෙනව කියන්නෙ අමරණීයත්වයනෙ බං.
    මිනිස්සු අවුරුදු සිය ගානක් සැබැ කරගන්න දකින හීනයක්,
    අමරණීයත්වය කියන්නෙ දැනට හිස් වචනයක්. එකට ජිවයක් දෙන්න පුලුවන් කෙනෙක් නැ.
    වචනයක් අර්ථ දක්වන්න නම් එකෙ ජිව ගුණයක් තියෙන්න ඕනි.

    දැනට තත්වෙ ඕකයි, බලමු ඉස්සරහට මොකද වෙන්නෙ කියලා
     
    raamuwa

    Active member
  • Apr 6, 2019
    94
    215
    43
    නියමයි වෙනද වගේම කතාව, තොරතුරු, සුපිරියටම තියෙනවා. මම ඇත්තටම ලංකාවෙ සබ්ස්ක්‍රයිබ් කරල තියෙන යූටියුබ් වැනල් තියෙන්නෙ 5ක් වගේ. ඒ අතරින් උබ එක්කෙනෙක්. ඇත්තටම මනස සහ එහි තොරතුරු වෙන host(body) එකකට ගෙනියන්න පුළුවන් නම් නියමයි. උබ ඔය background එක green screen vfx එකක්ද බන් ? උබ තනියමද ඔය වීඩියෝ editing අනං මනං කරන්නෙ ? සුපිරි. 8-)

    අඩෝ බොහෝම ස්තූතියි මචෝ. මේ වගේ කමෙන්ට් වලින් තමා දිගටම වීඩියෝ කරන්න ධෛර්යය ලැබෙන්නෙ. පිටිපස්සේ තියෙන්නෙ ග්‍රීන් ස්ක්‍රීන් එකක් නෙවෙයි බං. මේ මගේ කාමරය :) . ඔක්කොම වගේ වැඩ ටික මමම තම ඉතින් කරන්නෙ. හැබැයි මගේ නෝනත් ගොඩක් උදව් කරනව. එයා තමයි තත්ව නියාමන නිලධාරිනිය ;)
     
    siripala1950

    Well-known member
  • Jan 23, 2018
    1,732
    2,502
    113
    ඇත්ත. අපි බලාගෙන ඉමු මේ දේවල් කොහෙටද යන්නෙ කියල.

    වීඩියෝ එක පට්ට බ්‍රෝ. subscribe, views අඩු උනා කියලා වැඩේ ඇත අරින්න එපා. මේක පට්ටම චැනල් එකක්. දිගටම කරගෙන යන්න. ඒක නෙමෙයි උඹ ලංකාවේ නෙමෙයිද ඉන්නේ මචන්? මොකක්හරි science සම්බන්ද ජොබ් එකක්ද කරන්නෙ?
     
    -333-

    Well-known member
  • Aug 3, 2014
    10,273
    13,169
    113
    33
    ෆින්ලන්ඩ්
    අඩෝ බොහෝම ස්තූතියි මචෝ. මේ වගේ කමෙන්ට් වලින් තමා දිගටම වීඩියෝ කරන්න ධෛර්යය ලැබෙන්නෙ. පිටිපස්සේ තියෙන්නෙ ග්‍රීන් ස්ක්‍රීන් එකක් නෙවෙයි බං. මේ මගේ කාමරය :) . ඔක්කොම වගේ වැඩ ටික මමම තම ඉතින් කරන්නෙ. හැබැයි මගේ නෝනත් ගොඩක් උදව් කරනව. එයා තමයි තත්ව නියාමන නිලධාරිනිය ;)
    YALU ada thama YALU ge vedio aekuk baluwe. Normaly TECH TRACK karana YALU ge aerenna anith sinhala aewa balanne nehe. YALU ge vedio aeka num supiriyata tiyana wa YALU. YALU aehuwata tarha wenna epa. Oya Lankawe da..? Aehema nethtum wena rataka edala da karanne..?