1. Deadlock

    රටින් බඩුවක් ගෙන්වා ගැනීම

    පිට රටක සිට electronic item එකක් ලංකාවට ගෙන්වා ගැනීමේදී කස්ටම් එකෙන් tax වදින්නෙ කොහොමද? Desktop computer parts 📦 ටිකක් තමා ගෙන්වන්න හදන්නෙ? වැඩේ පාඩුද brothers..😒 ගෙන්වපු අයගෙ උපදෙස් ඕන....
  2. Deadlock

    මාර්ක් වැටිලා පල්ලෙහාට

    ඉයෙ රැ fb insta wtsapp පැය ගානක් down වෙලා තිබ්බලු නේද? අපිනම් නිදි නෙ. මාර්ක් ලොක්කට ඩොලර් බිලියන 6ක පාඩුවක් ලු...ධනපති 1st place එකෙන් අයින් වෙලා ලු.
  3. Deadlock

    ලංකාවෙ උන්ගෙ ඇම්ම සහ කොරෝනා

    යන්තම් සංචරණ සීමා ලිහිල් වෙන කොට ලංකාවෙ උන්ගෙ පු.කෙ ඉත්තැවා උඩුදුවන්න ගන්නවා. දැන් ආයෙ trip යන්නයි ට්‍රැවල් කරන්නයි මගුල් නටන්නයි පාටි දාන්කනයි එක ලබ්බවල් පටං ගන්නවා. අන්තිමට උවමනා එකෙක්ට එලියට ගිහිල්ලා වැඩක් කරගන්න නැතිවෙනවා. පොකුරු පොකුරු මල් සැණකෙළි ඔමරි ලතාවයි කියන්න ආයෙත් බලං හිටපල්ලා.
  4. Deadlock

    Youtube සහ web

    1.YOUTUBE එකේ තියෙන copy right වදින්නෙ නැති එනම් youtube එකේම තියෙන video කොටසක් අපි අරං කපල කොටල නැවත upload කරන්න පුළුවන් video හොයාගන්නෙ කොහොමද.? (මට මතක නැ ඒ video හොයාගන්න ක්‍රමය) 2.Web එකෙ තියෙන free images & තොරතුරු ඒ කියන්නෙ කොපි රයිට් වදින්නෙ නැතිව web එකෙ අපිට නිදහසෙ පාවිච්චි කරන්න...
  5. Deadlock

    Credit card ගැන

    Credit කාඩ් එකක් හදාගෙන භාණ්ඩ මිලදී ගැනිමෙ වාසි අවාසි කොහොමද. වැඩේ හොඳද? ඔයලගෙ අත් දැකීම් කියන්න
  6. Deadlock

    සිංහල typing

    මචං පට පට ගාලා සිංහල ටයිප් කරන්න පුළුවන් ක්‍රමය මොකක්ද pc එකේ. (පරන ක්‍රමය නැතිව අළුත් ක්‍රම තියෙනවද ඒකියන්නෙ මෙහෙම type කරන; elakiri=එලකිරි, rathnapura=රත්නපුර Office වල වැඩියෙන්ම use කරන font එක මොකක්ද සිංහල.
  7. Deadlock

    YOUTUBE ගැන

    මචංලා sinhala සිංදුවකට lyrics හදලා upload කරලා චැනල් එකක් හැදුවොත් copyright වදිනවද බං.😕
  8. Deadlock

    සති පාසල පදනම(භාවනාව ඉගෙනගමු)

    භාවනා ගැන ඉගෙන ගන්න අයට වැදගත් වෙයි. අති පුජනිය මිතිරිගල නිස්සරණ වනයෙ උඩුඊරියගම ධම්මජීව ස්වාමීන්වහන්සේගේ දැක්මක් මත ක්‍රියාත්මක වන සති පාසල වැඩ සටහනට භාවනාව පිළිබඳව සොයන ඔබටත් එක්විය හැක නොමිලේ..වැඩි විස්තර පහත link එකෙන් බලන්න..
  9. Deadlock

    අඩො මචං හැමදේම ගනං යනවා නේද?

    අඩො මචං හැම දේම ගනං යනවා නේද. පහුගිය කාලෙ මුදල් අච්චු ගැහුවා නේද. අ.නි.කබ්රාල් කාරයා කිවෙ මුදල් අච්චු ගැහුවා කියලා එහෙම උද්ධමනයක් ඇති වෙන්නෙ නැ කියලා.දැන් උ තමා මහ බැංකු ලොක්කා ආයෙ.😥 පහුගිය කාලෙ කිරි පිටි ගෑස් වැඩිකරන්නෙ නැ කිය කිය ඉදල ලොරි ටෝක් දිල අන්න සදුදා ඉදං ගිනි කසේට වැඩි කරනවලු...
  10. Deadlock

    සයිනොපාම්

    සයිනොපාම් 1st එක ගැහුවා කිසිම අමාරුවක් නැ ගානක්වත් නැ.කට්ට විදපු තැන පොඩ්ඩක් දැවිල්ලයි තුවාලෙ නිසා.එකත් දැනෙන්නෙ ම නැති තරම්. බෙහෙත විදගන්නෙ බය නැතිව. අපෙ ගමේ කොල්ලො සමහරු ගහන්නෙ නැ අවධානම් ගන්න බැරිලු.ඉගෙන ගත්ත එවුන් කියනවා ගහල වැඩක් නැලු වෛරස් වලට එන්නත් හදන්න බැරිලු.(ආයුර්වේද කැම්පස්...
  11. Deadlock

    Candyman 2021 1080p

    Candyman.2021.1080p.AMZN.WEBRip.1400MB.DD5.1.x264-GalaxyRG[TGx] IMDB - https://www.imdb.com/title/tt9347730 Genre : Horror, Thriller Director : Nia DaCosta Stars : Yahya Abdul-Mateen II, Teyonah Parris, Colman Domingo, Nathan Stewart-Jarrett, Kyle Kaminsky Plot : Anthony and his partner move...
  12. Deadlock

    Elakiri ගැන

    1.කිරියෙ අපි දාපු post delete කරන්නෙ කොහොමද ? 2.PM දා න් නෙ කොහොමද? 3.quote කියන්නෙ ⁣මොකක් ද?
  13. Deadlock

    MY SON (THRILLER)

    MY SON THRILLER When a man's only son goes missing, he travels to the town where his ex-wife lives in search of answers. To play a man whose life is clouded by mystery, McAvoy will not be given a script of dialogue. Link; https://usersdrive.com/3dieij4fybed.html
  14. Deadlock

    Aliexpress 100$ coupons

    Aliexpress 100$ coupons ගත්ත කෙකෙනෙක් ඉන්නවද?.. https://a.aliexpress.com/_mKq8rzZ
  15. Deadlock

    DIALOG ඒකෙ වැඩ කරන කව්රු හරි ඉන්නවද

    Dialog එකෙ වැඩ කරන කව්රුත් නැද්ද.අදුරන කෙනෙක් හරි ඉන්නවනම් කියන්න.මට router එකක් ගන්න ඕන. Online ගන්න පුළුවන් ඒත් payment කරන්න විිදිහක් නැ ඒකයි ඇහුවෙේ..?🤔
  16. Deadlock

    Malignant (2021)

    Malignant (2021) [1080p] [WEBRip] [5.1] Download link; https://usersdrive.com/x0d7dj88031l.html
  17. Deadlock

    Yakuza.Princess.2021.720p.AMZN.WEBRip.800MB.x264

    YAKUZA PRINCESS ACTIONCRIMETHRILLER In Brazil, Akemi finds out that she's the heiress to the Yakuza empire. Just after that, her destiny enters a spiral of violence and mystery, where a gaijin (foreigner) who’s been protecting her all this time, Shiro, may have been actually sent to kill her...
  18. Deadlock

    Escape.Room.Tournament.of.Champions

    කැමති අය download කර ගන්න. Escape.Room.Tournament.of.Champions.2021.720p.WEBRip.800MB.x264 Download link; https://usersdrive.com/kbw81u442mpo.html
  19. Deadlock

    Escape.Room.Tournament.of.Champions

    කැමති අය download කරගන්න 😊 Escape.Room.Tournament.of.Champions.2021.720p.WEBRip.800MB.x264 Download link; https://usersdrive.com/kbw81u442mpo.html
  20. Deadlock

    රවුටර් ගැන උදව්වක්

    HI friends, 1.මට පොඩි උදව්වක් කරන්න.ඔයාලා ගාව භාවිතයට නොගන්නා රවුටර් එහෙම තියෙනවද mobitel එකෙන් දිපු m60 එකක් එහෙම.⁣ 2.නැත්නම් මේ දවස් වල dialog එකෙන් රවුටර් ගත්ත අය ඉන්නවද. (පාවිච්චි කරන්නෙ නැති එකක් තියෙනවනම් මට දෙන්න ලෙකු උදව්වක් කැම්පස් වැඩ වලට)

    No contents