1. Deadlock

    Dance එක...😍

    කොහොමද කෙල්ලො ටික...😍😍
  2. Deadlock

    සුද්දන්ගෙ ගොන් ටික්ටොක්

    ලංකාවෙ ඉන්දියාවෙ විතරක් නෙවෙ සුද්දො ත් හෙන ගොන් ටික්ටොක් කරනවා නේද...
  3. Deadlock

    Minecraft game

    Minecraft play කරන අය ඉන්නවද...mobile or pc පට්ට ආසයි play කරන්න ඒත් තේරෙන්නෙ නැ...ලංකාවෙ ජනප්‍රිය නැති වුනාට ලෝකයෙ ගොඩක් popular game එකක් නෙ... පට්ටම survival 😊
  4. Deadlock

    මචං අපෙ රට

    මචංලා අපෙ රට ආර්ථිකමය වශයෙන් ඉවරෙටම ඉවරයි වගෙ තත්වයක් උඹලට පේන්නෙ දැනෙන්නෙ නැද්ද රට දුවන්නෙ වැඩිමනක්ම නයට ගත්ත සල්ලි වලින් ඔය ටිකත් ඉවර වෙච්ච ගමං රට හබක්.තව රැල්ලක් ඇවිල්ල රට වහන්න වුනොත් දුප්පත් මිනිහට පස් තමා කන්න වෙන්නෙ. මට හරි දුකයි බං ඒවගෙම මේවා හිතනකොට මාර stress එකක් එන්නෙ බං..ඔළුවත්...
  5. Deadlock

    Pocket router connect

    Pocket router එක wifi වලින් connect කරගන්නෙ කොහොමද? 4n එකෙන් wifi search කරාට පෙන්වන්නෙ නැ Usb cable එකෙන් ගහලනම් යන්න පුළුවන් net
  6. Deadlock

    කොසොල් රජු දුටු සිහින 16

    [UNICODE] ශ්‍රී බුද්ධ වර්ෂ 2553 ක් වූ මැදින් අව අටවක පොහෝ දින රාජ්‍ය වර්ෂ 2010 ක් වූ මාර්තු මස 07 වන දා ඉරිදා මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | ඉංග්‍රිසි ලිපි | පෙර කලාප | දායකත්ව මුදල් | අනාගත ලෝ තතු පවසන කොසොල් රජතුමා දුටු සිහින කෑගල්ල තපෝවනය භාවනා...
  7. Deadlock

    JOb එකක් සොයයි

    මචං කිරියන්ස් මගෙ යාළුවෙක් ඉන්නවා colombo campus එකේ management digree එකක් තියෙන(bachelor of business administration hospitality and leisure management (special) ඌ මේ දවස්වල job එකක් හොයනවා.පුළුවන්නම් සප් එකක් දෙන්ට.. Age 26
  8. Deadlock

    FZ bike ගැන

    මචං ඔය දැන් ආපු යමහා fz bikes ජපන් මේඩ් නේවේද බං 🤔 පොඩ්ඩක් දන්න අය විස්තර කරන්න
  9. Deadlock

    Used bike එකක්

    පාවිච්චි කරපු bike එකක් ගන්න කලින් මොනාද බලන්න ඕන බං? වාහන ගැන වැඩිය දන්නැනෙ. 150 000 කට විතර shape කරගන්න බැලුවෙ. Discover,platina,tvs metro, pulser 135 එහෙමනම් තියෙනවා 🙄
  10. Deadlock

    Trail fail උනා😥

    sHit bn trial එකේදි three weel fail උනා බං ලර්නස් එකේ අය පදින විදිහ කියල දුන්නෙත් එක දවසයි වීල් එක.. 😔
  11. Deadlock

    බේබදු පූසෙක්

    🤣🤣
  12. Deadlock

    පියවි ඇසට ⁣නොපෙනෙන ලෝක හා සතර අපාය විස්තරය

    පිංවත් ගලිගමුවේ ඥානදීප හිමියන්ගෙ පැහැදිලි කිරීම.
  13. Deadlock

    හෙල්ල විසි කරපු කෙල්ල

    අඩො හදිස්සියට නම වැරදුනා බං ආයෙ edit කරන්න බැනෙ..ඒක නිසා වැඩිය හිතන්න එපා...😥😥
  14. Deadlock

    Dark mode (smart phone)

    Amoled display වල dark mode දැම්මහම බැටරි බහිනවා අඩුයි මොකද pixel off වෙලා dark එන නිසා ඒත් IPS display වල dark mode දාන එක බැටරි බහින එක අඩු කරන්න භාවිතා කරන්න පුළුවන් ද.නැත්නම් ips වල dark mode වලට බැටරි බහිනවා වැඩිද? Ips වල dark mode දාලා තියං ඉන්න එක බොරු වැඩක්ද?
  15. Deadlock

    මචං කැත ම සිද්දියක්

    අඩො මම video දෙකක් බැලුවා ඉන්දියාවෙ වගෙ පිරිමි තුන් හතර දෙනෙක් එක්ක කොල්ලෙක්ව අතපය ගැට ගහල පන පිටින් කපනවා බං මාළු කපනවා වගෙ පොඩි පිහිවලින් මම ඉවර වෙනකම් බැලුවෙ නැ ශොක් වෙනවා.උ කැගහන්නෙත් නැ අරං කපනවා කපන්නෙත් හෙමීට ඇග ඇතුළෙ සුදු පාට මස් එලියට එනවා😥 මේ විදිහටම කෙල්ලෙක්වත් කපනවා බං Fb group එකක...
  16. Deadlock

    කිරි පිටි

    ආනයනික කිරි පිටි මිල වැඩි කරනවනම් දේශියව නිශ්පාදනය කරන කිරිපිටි වලත් මිල වැඩි කරන්න ඕන කියල දේශීය නිශ්පාදකයන් රජයෙන් ඉල්ලා තියෙනවා. දේශීය නිශ්පාදකයන් එහෙම ඉල්ලීමක් කරන්නෙ ඇයි බං ඒක මහ බලු වැඩක් නෙ
  17. Deadlock

    TPlink MR 100 රවුටර

    TP link mr 100 router එක තියෙන shop එකක් දන්නැද්ද බං. මේක ලංකාවෙ sell කරන sense lk අය ගාවත් stock නෑලු..ගෙන්වන්නෙත් නැ රෙද්ද මහ ලොකුවට online ඉගෙනිම ගැන කතාව ඒත් අවශ්‍ය පහසුකම් සපයන්න එකෙක් නැ. උඹල දන්න shop එකක් නැද්ද මේක තියෙන ගෙන්නගන්න ලෙක්චර් වලට යන්න විදිහක් නැ බං හරියට
  18. Deadlock

    ටෙරා බයිට් 98 ක කුණු කන්දක්

    ටෙරා බයිට් 98 ක Digital කුණු ගොඩක් අව්ස්සමුද ? (කුණු කිව්වට මැණික් හොදේ 😉) Premium Courses (Any Field-50TB) Movies (4k, HD) Ebooks https://mega@nz/folder/zHh0xSCQ#rLIum_qCGBl4G1zytWuWPg/folder/PCBnkADZ @ එක තියෙන තැනට . එකක් දාල ගන්න *මම වගකියන්නේ නෑ...මුල් හිමිකරුට අයිතිය දැන්...

    No contents