මම කලිනුත් ත්‍රේඩ් එකක් දැම්මනේ කොළඹ රිච් classy එවුන් ඔන්න මම ඔබට සෙට් වෙන්න කියලා හිතෙලා ඉස්සෙල්ලාම nuwara eliya golf club එකට ගියා පස්සේ එතනින්ට එන ලොකු ඩයල් ඉන්නවා එතන එකෙක් එක්ක හොදට ෆිටි උනා පස්සේ උගේ මාර්ගයෙන් සෙට් උනා කොළඹ Queens club එකට tennis ගහන්න .. ඔන්න ඔතන්ධි තමයි අත්තමට ලංකාවේ...