1. Force0081

    වාහන හින්ද කාපු කටු ...3

    මටනම් Allion එක හැම අතෙන්ම හොදයි දෙකම බලන්න කැමති එක ගන්න මචන් ජය වේවා.
  2. Force0081

    වාහන හින්ද කාපු කටු ...3

    allion ganna premio yanna epa wayasa 50k wath nattam:angry:
  3. Force0081

    වාහන හින්ද කාපු කටු ...3

    ow ban ekanam atta emission thamai okkotama mula maintenance kohomath wadi suzuki dualjet kiyala injectors 8 k dapu ekenma therenawaneh customer gana hithanne na.
  4. Force0081

    වාහන හින්ද කාපු කටු ...3

    mcn meka city car ekaknehh allion eke comfort ekawath thiyenawa ai meka ohoma maintain karagena padinne?
  5. Force0081

    වාහන හින්ද කාපු කටු ...3

    Reply කරන්න වෙලාවක් තිබ්බේ නෑ Allion එක පැදලා swift යන්න එපා ඕක නිකන් city කාර් එකක් විතරයි එකම වෙනස sport miniයක් වගේ හදල තියෙනවා 109 Hp turbo engine එක කාර් එකට හොදටම ඇති ඒත් 4 cylinder MPFI 1000cc ආවනම් ඔය කාර් එක නියමයි. turbo, GDI නිසා maintenance වැඩියි ඔය බටු කාර් එක ඔහොම වියදම් කරගෙන...
  6. Force0081

    වාහන හින්ද කාපු කටු ...3

    mcn mata reply ekak danna bari una dualjet ekada boosterjet ekada ganna inne?
  7. Force0081

    “කුඹියෝ” ටීවී සිරිස්

    sirawata ban patta:yes::yes:
  8. Force0081

    “කුඹියෝ” ටීවී සිරිස්

    matath ahune ehema :lol::lol:
  9. Force0081

    HELP NEEDED! කාර් එකක පොතක් ගැන

    ඔරිජිනල් පොත තියෙන ඒවා යන්නෙත් 18-19 අවට 1998 English numbers ඕක 18ට ගත්තම මුට දෙන්න බෑ පාඩුයි duplicate පොතේ කිසි අවුලක් නැති උනත් මිනිස්සුගේ මතය අපිට වෙනස් කරන්න බෑ. දැන් vitz ගණන් අඩුවේගෙන එන්නේ තව මාස 4,5ක් ගියාම ඒවත් ඕක අඩු වෙන්න බලපානවා.
  10. Force0081

    HELP NEEDED! කාර් එකක පොතක් ගැන

    18- 19 awata thamai oya car eka yanne 20 ganan dala thibbata offer ekak denna wahane balanne nathuwa amarui (hodatama thiyenawanm) mage gaana 16.40/- talk karanna duplicate pothe kathawa kiyala(condemn karanna yanna epa wahane potha duplicate kiyala) offer eka deela enna.
  11. Force0081

    HELP NEEDED! කාර් එකක පොතක් ගැන

    kisi awulk na aduwata illanna tikak RMV check karala balala ganna
  12. Force0081

    HELP NEEDED! කාර් එකක පොතක් ගැන

    pissuda ban poddak hoyala balapn
  13. Force0081

    අසරන සතෙකුට උදව්වක්

    මම කුනුවෙච්ච තුවාල හොද කරලා තියෙනවා ගොඩක් බල්ලොන්ගේ මම දාන්නේ තුවාලේ සුද්ද කරලා පුළුවන් විදියට negasunt powder එක දවසට තුන් පාරක් විතර දාල ලෙවකන්න බැරිවෙන්න තියෙනවා. Vet කෙනෙක්ගෙන් තුවාලේ වේලෙන්න බෙහෙත් ගෙනත් බොන්න දෙනවා ඒ අතරේ. ඕකව හොද vet කෙනෙක්ට පෙන්නන්න

    No contents