අවුරුදු 30 පනිනකල් බදින්න බැලු
ලංකාවේ ප්‍රසිද්ධ ජෝතිෂ්‍ය වේදියෙක් ඉන්නවා අපේ පැත්තේ. නම් ගම් කියන්න බැ. උබලා දන්නවනේ මම ජෝතිෂ්‍ය පිලි ගන්නෙ නැහැ කියලා. අපේ අම්ම එයාට කියලා ගෙපල් කපන්න නැකතක් හදා ගන්න ගියා. අද තමයි ඌ ඒක අරන් යන්න එන්න කිව්වෙ. අද මම අම්මව තියලා මම තනියම ගියා. මගේ කෙන්දරෙත් දාගෙන ගියා. මම අර වැඩෙත් කර ගන්න ගමන්, හෙමින් සීරුවේ කෙන්දරෙත් බලවා ගත්තා.
මූ අධ්‍යපනය, ශරීර සෞඛ්‍ය ගැන මුලින් නොකියා කිලින්ම මගේ කසාදේ ගැන කියන්න ගත්තා. මූ ගත්ත කටටම කියපි උබට අවුරුදු 30න් පස්සෙ තමයි කසාදයක් හරි යන්නෙ කියලා. කෙල්ල නම් හොද එකක් කිව්වා. ඉවසන් එන්නලු. දැන් මැරීගෙන ලව් කරන්න එපා කිව්වා. සල්ලි නාස්ති කරන්නෙ නැතුව බැංකු පොතක දාලා ඉතුරු කරන්න කිව්වා. බලපන් ඉතින් ඌ මාව දන්නෙවත් නැතිව කියපු දේ ඇත්තනෙ. මම කෙල්ලො කීයකට ලව් කරලා ඇත්ද? ඒ බැල්ලියෝ මගේ සල්ලි ටිකටත් කෙලවලා මාරු උනා.
සිරාවට මට කෙල්ලො සෙට් වෙන්න වගේ ඇවිත් සල්ලි ටිකට විදලා මාරු වෙනවා. ගිය මාසේ මම දාපු පහල තියන thred එක උබලට මතකඇතිනේ. ගොඩක් උන් කිව්වේ ඒ කෙල්ල මට සෙට් වෙයි කියලා. සාමාන්‍යයෙන් ඒවගේ සීන් වල වෙන්නෙ එහෙම තමයි. කරුමේ කියන්නෙ ඒ කෙල්ලවත් මට සෙට් උනේ නැහැ.
http://www.elakiri.com/forum/showthread.php?t=1825794
මම ගියේ ජෝතිෂ්‍යකාරයෝ ඇත්ත කියනවද කියලා පොඩි චෙකින් පාරක් දාන්න.
දැන් ඉතින් හිතටනිවනක් නෑ.
අනේ මන්දා මේ යන විදියට අවුරුදු 30 පනිනකල් ඉන්නම වෙයිද?

දැන් ඉතින් හිතටනිවනක් නෑ. අනේ මන්දා මේ යන විදියට අවුරුදු 30 පනිනකල් ඉන්නම වෙයිද?