HELP NEEDED! කාර් එකක පොතක් ගැන

kosala1212

Well-known member
  • Oct 13, 2008
    674
    361
    63
    Next to your home
    HELP NEEDED! කාර් එකක පොතක් ගැන

    මචන්ල උඹලගෙ උදව් ඕනෙ වාහනයක CR (පොත) එක ගැන.

    මම ගන්න යනව starlet එකක් condition නියමෙට තියෙන, ගානත් මට දරන්න පුලුවන් විදිහෙ එකක්. ඔක්කොම හොදයි අනිත් එක english නොම්බරයක් තමයි තියෙන්නෙ. ඔක්කොම ownersල 3යි. මම ඉතින් test ride ගිහින් බලල satisfied නිසා advance එකක් දීල ආව හෙට deal එක close කරන්න.

    ගෙදර ආවම තමයි පොත හරියට කියවල බැලුවෙ. එතකොට තමයි දැක්කෙ පොත ඩුප්ලිකේට් කියල තියෙන්නෙ. දැන් registered owner (3rd and current) අතින් තමයි පොත නැති වෙලා duplicate එකක් අරන් තියෙන්නෙ.

    මේ registered owner ප්‍රසිද්ද මාධ්‍ය ජාලයක විධායක නිලදාරි කාන්තාවක් (ප්‍රසිද්ද මූනක්. news එහෙම කිව්ව ඉස්සර). මම මෙයාගෙන් ඇහුව duplicate case එක ඇයි කියල. පොත misplace වෙලා නිසාලු duplicate එකක් ගන්න උනේ RMV එකෙන්. කිසිම ප්‍රශ්ණයක් නෑ එයා ඕනෙ වෙලාවක මැදිහත් වෙනවලු මොනාහරි උනොත්. අනිත් එක මෙයාම ඇව්ල්ල one-day transfer එක දාල දෙන්නම් කිව්ව.

    උඹලගෙ advice ඕනෙ මට. මේක ගත්තොත් අවුලක් වෙයිද? අත අරින්නත් ලෝබයි මොකද ටොයිය බාන්ඩෙ full option highest grade බං. මොනවද උඹලගෙ suggestions?
     
    kosala1212

    Well-known member
  • Oct 13, 2008
    674
    361
    63
    Next to your home
    සදා ඔබ මගේ සීන් එකක් බන් | market price ekata wada kochchara aduwenda ganna hadanne ??

    මම ගන්න හදන්නෙ මචන් 1-2 years use කරල වෙන එකකට යන්න හිතාගෙන. ලක්ෂ 18 ට තමයි agree උනේ. EP91 1998 model registered in 2001.
     
    rajika4never

    Well-known member
  • Dec 16, 2008
    1,186
    454
    83
    colmbo
    duplicate book nam machan market price eka 5 laks walin wage adu wenawa. kauruth ganna kamathi na duplicate book tiyana vehical. finance company ekakin finance ekak wath ganna pattama amarui. ganna bari tharam
     
    • Like
    Reactions: kosala1212

    Force0081

    Active member
  • Aug 11, 2015
    760
    168
    43

    pissuda ban poddak hoyala balapn
     
    Force0081

    Active member
  • Aug 11, 2015
    760
    168
    43
    Owner enawa kiwwa machan transfer karala denna rmv ekata etakota check karanna puluwan wei. 18 tamai agreed price eka. Uba hitanne mama explain karapu scenario ekath ekka keeyak offer karoth hodai da?

    18- 19 awata thamai oya car eka yanne 20 ganan dala thibbata offer ekak denna wahane balanne nathuwa amarui (hodatama thiyenawanm) mage gaana 16.40/- talk karanna duplicate pothe kathawa kiyala(condemn karanna yanna epa wahane potha duplicate kiyala) offer eka deela enna.
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,945
    2
    54,638
    113
    ලක්ෂ 18 ට නම් සාධාරණයි වගේ
    හැබැයි ඉක්මණට විකුණන්න හිතාගෙන නම් ගන්නෙපා :yes:
     
    • Like
    Reactions: kosala1212

    577

    Well-known member
  • Feb 18, 2009
    6,992
    1,295
    113
    Kandy
    ඇඩ්වාස් කරා නම් ආයේ කුණුහරප වැඩ කරන්න යන්න එපා බං ලැජ්ජාවක් තියෙනවනම් . එක්කෝ කතා කරගත්ත ගානට ගනින් නැත්තම් වැඩේ අතහැරල දාපන්. තීරනය උඹේ අතේ. වාහනේ හොදයි නම් උඹට සැටිස් නම් ගන්න එක ඔයාගේ වැඩක්. පොතේ කේස් එක උඹ කියන විදිහට බය වෙන්න දෙයක් නෙවෙයි මොකද රෙජිස්ටඩ් අයිතිකාරයාම ඉන්න නිසා. වැඩිම උනොත් උඹට පස්සේ විකුණද්දී අඩන්න දොඩන්න වෙනවා ඊලගට ගන්න එකාට මොකද ඩුප්ලි පොත දැක්කම මිනිස්සු පස්ස ගහන්න බලනවා. ඒක තමයි ඇත්තම අවාසිය.නැතුව වෙන නීති්‍යානුකූල බාධාවක් නැහැ ඕක නිසා.
     
    • Like
    Reactions: kosala1212

    TheNewThinker

    Well-known member
  • Dec 5, 2016
    1,458
    201
    63
    kanthare
    මම ගන්න හදන්නෙ මචන් 1-2 years use කරල වෙන එකකට යන්න හිතාගෙන. ලක්ෂ 18 ට තමයි agree උනේ. EP91 1998 model registered in 2001.

    Happa oka oya ganta labai ban. supiri bhande... 20k 21k wage wenwa dan.

    manual eke nam fuel hodata karnwa. oka autoda...

    starlet gana ona deyak ahapan magen. dan aurudu 3kath wadi mage eka.

    Duplicate nisa oya ganta yanwa aththe. mama nam kiyanne ganin kiyala.

    owa patta market. aduwata dunnoth kauru hari gani.
     
    Last edited:
    • Like
    Reactions: kosala1212

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,945
    2
    54,638
    113
    starlet fatta unaata, paarakawath yanna puluwandan bn ooken respect eke

    Moko bari :confused: Starlet eke look eka patta ne :yes:

    ZjeABvP.jpg
     
    kosala1212

    Well-known member
  • Oct 13, 2008
    674
    361
    63
    Next to your home
    Potha Duplicate nam atha herala dapan ban...umba aya oka denna giyama kattak kanna wei

    asai bayai scene ekak tiyenne ban :(

    ලක්ෂ 18 ට නම් සාධාරණයි වගේ
    හැබැයි ඉක්මණට විකුණන්න හිතාගෙන නම් ගන්නෙපා :yes:

    Gatta gaman denna nemei machan kaalayak padinna hitan tamai wahanayak hewwe last 2 months ma.
    mekata tamai itin hitha giye. koheda itin walak haruwoth eketh gembek ne :(

    ඇඩ්වාස් කරා නම් ආයේ කුණුහරප වැඩ කරන්න යන්න එපා බං ලැජ්ජාවක් තියෙනවනම් . එක්කෝ කතා කරගත්ත ගානට ගනින් නැත්තම් වැඩේ අතහැරල දාපන්. තීරනය උඹේ අතේ. වාහනේ හොදයි නම් උඹට සැටිස් නම් ගන්න එක ඔයාගේ වැඩක්. පොතේ කේස් එක උඹ කියන විදිහට බය වෙන්න දෙයක් නෙවෙයි මොකද රෙජිස්ටඩ් අයිතිකාරයාම ඉන්න නිසා. වැඩිම උනොත් උඹට පස්සේ විකුණද්දී අඩන්න දොඩන්න වෙනවා ඊලගට ගන්න එකාට මොකද ඩුප්ලි පොත දැක්කම මිනිස්සු පස්ස ගහන්න බලනවා. ඒක තමයි ඇත්තම අවාසිය.නැතුව වෙන නීති්‍යානුකූල බාධාවක් නැහැ ඕක නිසා.

    Aya ganan adu karanna katha karanna nam ba ban reddak adan. dial ekath hena genuine porak itin.
    miniha kiyanawa bayai nam transfer eka karanakan sallith epa kiyala anemanda.

    Happa oka oya ganta labai ban. supiri bhande... 20k 21k wage wenwa dan.

    manual eke nam fuel hodata karnwa. oka autoda...

    starlet gana ona deyak ahapan magen. dan aurudu 3kath wadi mage eka.

    Duplicate nisa oya ganta yanwa aththe. mama nam kiyanne ganin kiyala.

    owa patta market. aduwata dunnoth kauru hari gani.

    Thanks machan reply ekata. Mama message ekak ewwa inbox. Please check.

    engima moka unath oyawage parana wahanayak ganne ai bn 18 lak walata,
    starlet fatta unaata, paarakawath yanna puluwandan bn ooken respect eke

    Athe tiyena ganata epay ban itin ekak ganna :sorry: anith eka parts ganan adui and fuel economy ekath hodai kiyanawane use karana un. ekai mewwa ekak ma baluwe