කාලේකට පස්සේ එලකිරි අඩවියේ ත්‍රේඩ් එකක් දාන්න හිතුනා.කට්ටියට වැදගත් දෙයක් දැන ගන්න දාන්න හිතුන නිසා ඔන්න පොඩි විස්තර ටිකක් හොයාගෙන ආවා.
අපි හැමෝම චිත්‍රපට බලනවනේ.හුගක් අය ඉංග්‍රිසි දෙමළ හින්දි මේ හැම එකක්ම වගේ බලනවා.
හැබැයි සමහර චිත්‍රපට මුල් චිත්‍රපටය බලාගෙන හදනවා.තේරෙන විදියට කිව්වොත් කොපි...