සිංහල උපසිරැසි දාන්න ට්‍රයි කරන්න නැතුව මේ වගේ කාගෙවත් එවා හොරකම් කරන එක නෙමෙයි වැඩේ. :angry::angry::angry: වැඩේ අල්ලගෙනත් පිළිගන්නේ නෑනේ.ඔයා මේකේ නම් දාන්න ටයිම් ලයින් ටයිප් කලේ මොකෙන්ද දන්නේ නෑ නේද? එක හරියට ලයින් වලට හැදුවේ මොකෙන්ද? :growl::growl::growl::growl: හොරකම් කරත් කවදා හරි ඇල්ලෙනවා...