මේකේ ඉන්න අය ගොඩක් මාව දන්නා නිසා මෙහෙම ආවේ.
මේකයි සින් එක.
--------------------
ජපුර කැම්පස් එකේදී මගේ නංගිට කොල්ලෝ හතර දෙනෙක් සහ එක කෙල්ලෙක් රැග් කරලා. බලෙන් සින්දු කියන්න කියලා. මෙයා බැ කිව්වම බැනලා. ගහන්න ඇවිත්. ගහලා නැ. මෙයා බයට කියලා.
මම හොයා ගත්තා කොල්ලෝ කව්ද කියලා. මම උන්ට රිටන් එක දෙන්න හදන්නේ. කොල්ලෝ හතර දෙනාව වෙන වෙනම අල්ලාගෙන නෙලන්න ඉන්නේ. අනිවා ඇටකටු කුඩු වෙන්න ගහනවා. මගේ තව යාලුවෝ දෙන්නෙක් එනවා මොකක් හරි අවුලක් උනොත් කියලා.
මම ඉන්නේ නෙලන්න කලින් ඇයි නෙලන්නේ කියලා කියන්න. එහෙම කිව්වොත් මුන් නංගිට තව සින් දායිද ?
කෙල්ලොන්ට ගහන්නේ නැ මම ඒකිට වෙනම ගේමක් දෙන්න ඕනේ
කෙල්ල උඹේ නංගි ද ? පෙම්වතිය ද ?
මෝඩ වැඩ කරන්න එපා.
තව ටික දවසකින් ඔය රැග් කරපු කොල්ලෙක් එක්කම ඔය කෙල්ල ලව් එකක් පටන් ගැනීමේ සම්බාවිතාව 90% වෙනවා ,, මොකද කොල්ලො රැග් එකට අල්ල ගන්නෙ තමුන්ට ක්‍රෂ් කෑලි






