මගේ ලැප් එකෙන් කිසිම විදිහකට අන්තර්ජාලය ට යන්න බැහැ. ඒ කියන්නේ කනෙක්ට් වෙන්නේ නැහැ.
wi -fi පෙන්නවනවා කනෙක්ට් වෙන්නේ නැහැ
Ethernet Cable ගැහුවා ත්‍රිකෝණ මාර්ක් එක පෙන්නවා
වෙන ලැප් වලින් wi - fi, Cable කනෙක්ට් වෙතහැකි.
උදව් කරන්න.
හැම විදිහක්ම ට්‍රයි කරා.
ipconfig /renew
adapter settings
dns...