ලැප් එක චාර්ජ් වෙන්නේ නැහැ
මේකයි ගැටළුව
ලැප් එක චාර්ජ් එකට ගහල තත්පර 10ක් 15 ක් වගේ යනකන් චාර්ජ් වෙනවා, ඊට පස්සේ එක පාරටම චාර්ජ් එක ඕෆ් වෙනවා.:no:
ලැප් එක Acer V3-571
බැටරිය අවුල් නැහැ මොකද ඒ ජාතියේම ලැප් එකකට මගේ බැටරිය මාරු කරලා බැලුවා, දෙයියනේ කියලා පැය 3ක් වැඩ කරගන්න පුළුවන්.
ඒ ලැප් එකට...