ඇත්ත කතාව,
උ සිරාවටම කතා කරා ලස්සන වදන්, මම ගොනා උනා අහු වුනා,
බ්‍රහස්ප්‍රතින්දා සල්ලි bank කරා, සිකුරාදා ගෙනත් දෙනවා කිව්වා,
ගෙනාවේ නැහැ,
සෙනසුරාදා ගේනවා කිව්වා
ගෙනාවේ නැහැ,
ඉරිදා ගේනවා කිව්වා
ගෙනාවේ නැහැ.
මම කිව්වා මම සවුදා කුරුණෑගල එනවා දෙන්න කියලා.
උ කියනවා තව 8000ක් දාන්න ලැප් දෙකක්ම...