ලොකු උදව්වක් ඉක්මනට ඕන
මචන්ලා අද මම Second Hand Projector එකක් ගත්තා.
Sony VPL-CX20
එකේ Lamp එක අලුත් එකක් කියලා තමයි කිව්වේ.
මට දන ගන්න ඕන Lamp එක Replace කරපු එකක්ද කියලා.
Physically දැනගන්න පුලුවන්ද.
Projector එකේ Life Timer එක පෙන්නනවා 2427 H.
නමුත් ඇත්තම Life Timer එක
2000 H
දැනට කිසිම Brightness වල අවුලක් නැහැ
හෙට ගිහින් දුන්නොත් සල්ලි refund කරගන්න පුළුවන්.
ඒ නිසා ඉක්මනින් උදව් කරපන් මචන්ලා