1. W

    උදව්වක්

    Thank you very much kattiya :love2: na bro me assignment ekak :lol: ------ Post added on 1653307668 adu ganakata baida :lol: ------ Post added on 1653307726
  2. W

    උදව්වක්

    assignment ekkata bro
  3. W

    උදව්වක්

    මේ Google Form එක පුරවලා දෙන්න පුලුවන්නම් (y) https://docs.google.com/forms/d/e/1FAIpQLSfNZZkSM3DjgYM_epIIs9W7rnRJDwsa9U35MarfyaLd4LZyEQ/viewform?usp=sf_link
  4. W

    Spec Ops: The Line 2012

  5. W

    Kandy cam rent karana Tanaka?

    Kandy camera rent Ekata ganna place ekak danwada? Rate kiyak weida dawasakata?
  6. W

    නුවර සෙන්ට්‍රල් ෆිනෑන්ස් ඩ්‍රයිව කෙනෙක්ට වේකන්සියක්

    ඇත්ත post විහිළුව ගන්න එපා මිත්‍රයා
  7. W

    Super sim කියන්නේ මොනවද?

    ඔය sim එකකට නෝමල් sim 2-5 වගේ වෙනකන් දාන්න පුලුවන්. ඒ කියන්නේ එක සිම් එකට numbers ගොඩක් දාන්න පුළුවන්.
  8. W

    නුවර සෙන්ට්‍රල් ෆිනෑන්ස් ඩ්‍රයිව කෙනෙක්ට වේකන්සියක්

    එයාලා දන්නේ නෑ ඉන්ටර්නල් නෙවෙයි ඒ පෝස්ට් එකට ගන්නේ. ඒකයි. මම number එකක් pm කරන්නම් ඒකට කෝල් කරන්න. ඇත්ත post විහිළුව ගන්න එපා මිත්‍රයා ------ Post added on 1637328598 එයාගේ අවශ්‍යතා වලට ඒ ගාන මදිවෙයි නේ🙄 ------ Post added on 1637328655
  9. W

    නුවර සෙන්ට්‍රල් ෆිනෑන්ස් ඩ්‍රයිව කෙනෙක්ට වේකන්සියක්

    20000 න් දරු පවුලක් ඉන්න මනුස්සයෙක්ට ජීවත් වෙන්න මදි කියන තේරුම් ගන්න බැරිද බන් උබට 🙄
  10. W

    නුවර සෙන්ට්‍රල් ෆිනෑන්ස් ඩ්‍රයිව කෙනෙක්ට වේකන්සියක්

    නුවර සෙන්ට්‍රල් ෆිනෑස් එකේ ඩ්‍රයිව කෙනෙක්ට වේකන්සියක් තියෙනලු. හැබැයි පොඩි කොල්ලෙක්ට වගේ හරියන්නෙ. මොකද 20ක් 22ක් වගේලු හම්බවෙන්නෙ.සතියේ දවස් 5 විතරයි වැඩ.දන්න කෙනෙක් ඉන්නවා pm කියන්න.
  11. W

    මාවල් ද ඩීසී ද? Marvel or DC

    තාම ගජමෑන්වත් ආවේ නෑනේ ඒත්
  12. W

    අපි බ්‍රවුස් කරන දේ බලන්න පුළුවන් කාට ද?

    😂 අඩේ ප්‍රයිවසියක් නෑ වගේ නේ එහෙම බැලුවොත් තෑන්ක්ස් 👍 හොඳ පැහැදිලි කිරීමක් බ්‍රෝ ------ Post added on 1630684413
  13. W

    අපි බ්‍රවුස් කරන දේ බලන්න පුළුවන් කාට ද?

    අඩේ ඕවා තිබ්බට ජීවිතේට කියවන්නේ නෑ නේ. Thanks 👍 තේරුනා 😂👍 ------ Post added on 1630683956 Thanks ------ Post added on 1630683987
  14. W

    අපි බ්‍රවුස් කරන දේ බලන්න පුළුවන් කාට ද?

    ඒ කියන්නේ අපි බ්‍රවුස් කරන ඕන දෙයක් ISP ට trace කරන්න පුළුවන් ද? 😯
  15. W

    මොල ගැන තිබ්බ ඉන්දියන් tv series එකේ නම මතක ද?

    Thanks හිතුනොත් ආයේ බලනවා 😍
  16. W

    මාවල් ද ඩීසී ද? Marvel or DC

    තාමත් DC පෙරමුණේ
  17. W

    අපි බ්‍රවුස් කරන දේ බලන්න පුළුවන් කාට ද?

    සාමාන්‍යයෙන් අපි සර්ච් කරන දේ බ්‍රව්ස් කරන දේවල් ISP ට බලන්න පුළුවන් නේ ද? ඒකේ ඇතුලේ ටෙක්නිකල් පැත්තේ ඇක්සස් තියෙන ඕන කෙනෙක්ට එහෙම බලන්න පුළුවන් ද? ඉන්කොග්නිටෝ නැත්තන් ප්‍රයිවට් ටැබ් එකෙන් ISP db මඟහැරීමක් වෙනවා ද? ප්‍රයිවසි එක වෙරිෆයි කරගන්නේ කොහොම ද? දන්න කෙනෙක් කියාගෙන යං

    No contents