සාමාන්‍යයෙන් අපි සර්ච් කරන දේ බ්‍රව්ස් කරන දේවල් ISP ට බලන්න පුළුවන් නේ ද? ඒකේ ඇතුලේ ටෙක්නිකල් පැත්තේ ඇක්සස් තියෙන ඕන කෙනෙක්ට එහෙම බලන්න පුළුවන් ද? ඉන්කොග්නිටෝ නැත්තන් ප්‍රයිවට් ටැබ් එකෙන් ISP db මඟහැරීමක් වෙනවා ද? ප්‍රයිවසි එක වෙරිෆයි කරගන්නේ කොහොම ද? දන්න කෙනෙක් කියාගෙන යං