බැට් මෑන් එකේ Christopher Nolan ගේ film තුනක් ආවා. අන්න ඒ ටික පට්ට. නිදහසේ බලන්න ඕනි හැබැයි. පට්ටම කොලිටියක් තියෙනවා. හෙන කම්මැලී වගේ හිතුනට කතාව ඔලුවට දාගෙන බැලුවම එහෙම අවුලක් නෑ. ස්කිප් කරන්න තැනකුත් නෑ. මාර ඩීටේල් ගොඩක් වගේම මරුම කැමරා ඈන්ගල් තියෙන්නේ. පට්ටම සැටිස් බන් බලලා ඉවර වුනාම...