අපි බ්‍රවුස් කරන දේ බලන්න පුළුවන් කාට ද?

WendaMaster

Active member
  • Jul 31, 2021
    169
    147
    43
    සාමාන්‍යයෙන් අපි සර්ච් කරන දේ බ්‍රව්ස් කරන දේවල් ISP ට බලන්න පුළුවන් නේ ද? ඒකේ ඇතුලේ ටෙක්නිකල් පැත්තේ ඇක්සස් තියෙන ඕන කෙනෙක්ට එහෙම බලන්න පුළුවන් ද? ඉන්කොග්නිටෝ නැත්තන් ප්‍රයිවට් ටැබ් එකෙන් ISP db මඟහැරීමක් වෙනවා ද? ප්‍රයිවසි එක වෙරිෆයි කරගන්නේ කොහොම ද? දන්න කෙනෙක් කියාගෙන යං
     
    charitha2011

    Well-known member
  • Jan 25, 2011
    16,634
    1
    32,404
    113
    - උඩරට -

    ගූගල් එකට බලන්න පුළුවන්
     
    Ramiel

    Well-known member
  • Nov 21, 2015
    4,816
    11,815
    113
    ඒ කියන්නේ අපි බ්‍රවුස් කරන ඕන දෙයක් ISP ට trace කරන්න පුළුවන් ද? 😯
    1630683845628.png

    VPN ekak hari proxy ekak hari use karoth ape direct ISP ta api browse karana ewa penne na mn danna widihata. Habayi free VPN use karanawata wada hodayi VPN use nokara inna eka
     
    WendaMaster

    Active member
  • Jul 31, 2021
    169
    147
    43
    අඩේ ඕවා තිබ්බට ජීවිතේට කියවන්නේ නෑ නේ. Thanks 👍

    ඔයා රෙන්න දොරෙන් ගියත් වහලෙන් ගියත් පොලොව යටින් ගියත් එකයි. යන්නේ ලැට් එකට
    තේරුනා 😂👍
    ------ Post added on Sep 3, 2021 at 9:15 PM

    ISP and ISP of the ISP
    Thanks
    ------ Post added on Sep 3, 2021 at 9:16 PM
     
    • Like
    Reactions: TNHM

    charitha2011

    Well-known member
  • Jan 25, 2011
    16,634
    1
    32,404
    113
    - උඩරට -
    ISP ට බැරිද එතකොට?
    පුළුවන් ! එක පාරක් මගේ ඩයලොග් පැකේජ් එකේ ඩේටා වැඩ්පුර කැපිලා මම කම්ප්ලේන් කරා, පස්සේ ඌ මේ මේ සයිට් වලට ගිහින් තියෙනවා ,ඒවාගේ ඩේටා මේ මේ විදිහට කැපිලා තියෙනවා කියලා කියාගෙන ගියා , පෝන් සයිට් ටිකකකටත් ගියා 🤣 ඒ ටික කීවේ නෑ ඌ, චාටර් නේ, අපි ලිකිතව ඉල්ලීමක් කරොත් ගියපු වෙබ් සයිට් ටික එවන්නත් පුළුවන් කිව්වා
     
    maxtalker

    Well-known member
  • Oct 7, 2007
    7,400
    13,043
    113
    ඔයා ඔයාගෙ කනෙක්ෂන් එකෙන් ඉන්ටර්නෙට් යනකොට ඔයාගෙ අන්තර්ජාල සැපයුම් කරුට ඔයා යන සයිට්ස් පේනවා. අදාල සයිට් එකේ එස් එස් එල් නැත්නම් ඒ සයිට් එකේ යන පේජස් සහ ඔයා ටයිප් කරන දේවල්, පින්තූර උනත් පේනවා. නමුත් දැන් සීයට අනූපහක්ම වගේ සයිට්ස් වල එස් එස් එල් තියන නිසා ටෙල්කො ලට පේන්නෙ ඒ ඩෝමේන් එකට ඔයා ඇක්සස් කලා කියල විතරයි.

    වීපීඑන් එකක් පාවිච්චි කරනවා නම් ටෙල්කොලාට පේනවා ඔයා එක්තරා සර්වර් එකකට කනෙක්ට් වෙලා ඒ සර්වර් එක හරහා ඔයාගෙ සේරම ට්‍රැෆික් එක ටනල් වෙලා යනවා කියලා. එතකොට ඔයා යන සයිට්ස් මොනාද, ඩේටා මොනාද කියල හොයන්න බෑ. හැබැයි එයාට ඔයා පාවිච්චි කරන ඩේටා කැල්කියුලේට් කරන්න පුලුවන්. ඔයාගෙ ඩේටා එන යන ප්‍රොටොකෝල්ස් මොනාද කියල හොයන්න පුලුවන්. දල අදහසක් ගන්න පුලුවන් මොන ජාතිවල ඩේටාද කන්සියුම් කරන්නෙ කියලා

    ටෝර් පාවිච්චි කලත් ටෙල්කොට පේනවා ඔයා ටෝර් පාවිච්චි කරනවා කියලා. මේ තියන උපක්‍රම කලවං කරලා විවිද නිර්මාණශීලී විදිවලට යම් ප්‍රමාණයක් අනෝනිමස් වෙන්න පුලුවන්. ඒ උනාට තියන ඩේටා, ටයිම් ස්ටෑම්ප්, ඇනලයිස් කරලා ගොඩක් වෙලාවට ට්‍රැක් කරන්න පුලුවන් මොකක් හරි ජිංජිබිරිස් වැඩක් කලොත්.
     
    WendaMaster

    Active member
  • Jul 31, 2021
    169
    147
    43
    පුළුවන් ! එක පාරක් මගේ ඩයලොග් පැකේජ් එකේ ඩේටා වැඩ්පුර කැපිලා මම කම්ප්ලේන් කරා, පස්සේ ඌ මේ මේ සයිට් වලට ගිහින් තියෙනවා ,ඒවාගේ ඩේටා මේ මේ විදිහට කැපිලා තියෙනවා කියලා කියාගෙන ගියා , පෝන් සයිට් ටිකකකටත් ගියා 🤣 ඒ ටික කීවේ නෑ ඌ, චාටර් නේ, අපි ලිකිතව ඉල්ලීමක් කරොත් ගියපු වෙබ් සයිට් ටික එවන්නත් පුළුවන් කිව්වා
    😂
    අඩේ ප්‍රයිවසියක් නෑ වගේ නේ එහෙම බැලුවොත්

    ඔයා ඔයාගෙ කනෙක්ෂන් එකෙන් ඉන්ටර්නෙට් යනකොට ඔයාගෙ අන්තර්ජාල සැපයුම් කරුට ඔයා යන සයිට්ස් පේනවා. අදාල සයිට් එකේ එස් එස් එල් නැත්නම් ඒ සයිට් එකේ යන පේජස් සහ ඔයා ටයිප් කරන දේවල්, පින්තූර උනත් පේනවා. නමුත් දැන් සීයට අනූපහක්ම වගේ සයිට්ස් වල එස් එස් එල් තියන නිසා ටෙල්කො ලට පේන්නෙ ඒ ඩෝමේන් එකට ඔයා ඇක්සස් කලා කියල විතරයි.

    වීපීඑන් එකක් පාවිච්චි කරනවා නම් ටෙල්කොලාට පේනවා ඔයා එක්තරා සර්වර් එකට කනෙක්ට් වෙලා ඒ සර්වර් එක හරහා ඔයාගෙ සේරම ට්‍රැෆික් එක ටනල් වෙලා යනවා කියලා. එතකොට ඔයා යන සයිට්ස් මොනාද, ඩේටා මොනාද කියල හොයන්න බෑ. හැබැයි එයාට ඔයා පාවිච්චි කරන ඩේටා කැල්කියුලේට් කරන්න පුලුවන්. ඔයාගෙ ඩේටා එන යන ප්‍රොටොකෝල්ස් මොනාද කියල හොයන්න පුලුවන්. දල අදහසක් ගන්න පුලුවන් මොන ජාතිවල ඩේටාද කන්සියුම් කරන්නෙ කියලා

    ටෝර් පාවිච්චි කලත් ටෙල්කොට පේනවා ඔයා ටෝර් පාවිච්චි කරනවා කියලා. මේ තියන උපක්‍රම කලවං කරලා විවිද නිර්මාණශීලී විදිවලට යම් ප්‍රමාණයක් අනෝනිමස් වෙන්න පුලුවන්. ඒ උනාට තියන ඩේටා, ටයිම් ස්ටෑම්ප්, ඇනලයිස් කරලා ගොඩක් වෙලාවට ට්‍රැක් කරන්න පුලුවන් මොකක් හරි ජිංජිබිරිස් වැඩක් කලොත්.
    තෑන්ක්ස් 👍 හොඳ පැහැදිලි කිරීමක් බ්‍රෝ
    ------ Post added on Sep 3, 2021 at 9:23 PM
     
    maxtalker

    Well-known member
  • Oct 7, 2007
    7,400
    13,043
    113
    😂
    අඩේ ප්‍රයිවසියක් නෑ වගේ නේ එහෙම බැලුවොත්

    තෑන්ක්ස් 👍 හොඳ පැහැදිලි කිරීමක් බ්‍රෝ
    ------ Post added on Sep 3, 2021 at 9:23 PM
    දැං ඔය සමහර උන් ඉන්නෙ ඇමසන් ක්ලවුඩ් එකේ ෆ්‍රීටියර් එකක් සෙටප් කරගන ඕපන් වීපීඑන් ඉන්ස්ටෝල් කරගන හෙන වැඩර් දැං අනෝනිමස් කියල හිතං ඉන්න, මොකක් හරි කන්ට්‍රිවර්ෂියල් දෙයක් දාල ලීගල් කේස් එකක් ඇවිත් ලෝ එන්ෆෝර්ස්මන්ට් එකට උන්ව හොයන්න උනොත් බෑ කියල හිතං ඉන්න උන්..
    හැබැයි උන් ඒ කනෙක්ට් වෙලා තියන අයිපී එක ටෙල්කොලාට පේනවා. අදාල සයිට් එකට ලෝඑන්ෆෝර්ස්මන්ට්ස්ලා රික්වෙස්ට් එකක් දාල යූසර්ගෙ අයිපී ඇඩ්‍රස් එක ඉල්ලලා , ඒ ටයිම් ස්ටෑම්ප් එකට ලෝකල් ටෙල්කොලට බලන්න කීවම අදාල අයිපී එකට කනෙක්ට් උන එකා මොකාද කියල නිකංම අහුවෙනවා. පැස්බරා වගේ තමා. ඔලුව වැල්ල අස්සෙ උනාට පස්ස එළියෙ.. ඒ හින්දා ඉන්ටර්නෙට් වල අනෝනිමස් කියලා දෙයක් නෑ.. සේෆ්ටි ලේයර්ස් විතරයි තියෙන්නෙ.
     
    shameera89

    Well-known member
  • Jun 26, 2013
    16,393
    12,669
    113
    Piliyandala
    ඔයා ඔයාගෙ කනෙක්ෂන් එකෙන් ඉන්ටර්නෙට් යනකොට ඔයාගෙ අන්තර්ජාල සැපයුම් කරුට ඔයා යන සයිට්ස් පේනවා. අදාල සයිට් එකේ එස් එස් එල් නැත්නම් ඒ සයිට් එකේ යන පේජස් සහ ඔයා ටයිප් කරන දේවල්, පින්තූර උනත් පේනවා. නමුත් දැන් සීයට අනූපහක්ම වගේ සයිට්ස් වල එස් එස් එල් තියන නිසා ටෙල්කො ලට පේන්නෙ ඒ ඩෝමේන් එකට ඔයා ඇක්සස් කලා කියල විතරයි.

    වීපීඑන් එකක් පාවිච්චි කරනවා නම් ටෙල්කොලාට පේනවා ඔයා එක්තරා සර්වර් එකකට කනෙක්ට් වෙලා ඒ සර්වර් එක හරහා ඔයාගෙ සේරම ට්‍රැෆික් එක ටනල් වෙලා යනවා කියලා. එතකොට ඔයා යන සයිට්ස් මොනාද, ඩේටා මොනාද කියල හොයන්න බෑ. හැබැයි එයාට ඔයා පාවිච්චි කරන ඩේටා කැල්කියුලේට් කරන්න පුලුවන්. ඔයාගෙ ඩේටා එන යන ප්‍රොටොකෝල්ස් මොනාද කියල හොයන්න පුලුවන්. දල අදහසක් ගන්න පුලුවන් මොන ජාතිවල ඩේටාද කන්සියුම් කරන්නෙ කියලා

    ටෝර් පාවිච්චි කලත් ටෙල්කොට පේනවා ඔයා ටෝර් පාවිච්චි කරනවා කියලා. මේ තියන උපක්‍රම කලවං කරලා විවිද නිර්මාණශීලී විදිවලට යම් ප්‍රමාණයක් අනෝනිමස් වෙන්න පුලුවන්. ඒ උනාට තියන ඩේටා, ටයිම් ස්ටෑම්ප්, ඇනලයිස් කරලා ගොඩක් වෙලාවට ට්‍රැක් කරන්න පුලුවන් මොකක් හරි ජිංජිබිරිස් වැඩක් කලොත්.
    වටින අදහසක් ස්තුතියි.
     
    • Like
    Reactions: TNHM