මාවල් වල විතරයි මම පිලිවෙලට ආපු සේරම මුල ඉඳන් බලල තියෙන්නෙ. ඒක නිසා එව්ව බලල විතරයි මට කතාව තේරුම් ගන්න පුලුවන්. ඩීසී වල අතරින් පතර බලල තියෙන්නෙ. බැට් මෑන් එහෙම කැරිම කම්මැලියි බලන්න. සුපර්මෑන් බලලත් නෑ. එක්ස්මෙන් නම් බලල තියේ. සූවසයිඩ් ස්කොඩ් එකත් හොඳයි. ෆැන්ටෑස්ටික් ෆෝ එකත් හොඳයි.
බැට් මෑන් එකේ Christopher Nolan ගේ film තුනක් ආවා. අන්න ඒ ටික පට්ට. නිදහසේ බලන්න ඕනි හැබැයි. පට්ටම කොලිටියක් තියෙනවා. හෙන කම්මැලී වගේ හිතුනට කතාව ඔලුවට දාගෙන බැලුවම එහෙම අවුලක් නෑ. ස්කිප් කරන්න තැනකුත් නෑ. මාර ඩීටේල් ගොඩක් වගේම මරුම කැමරා ඈන්ගල් තියෙන්නේ. පට්ටම සැටිස් බන් බලලා ඉවර වුනාම. සමහරුන්ට ඉතින් එහෙම නැතුව ඇති එක එක්කෙනාගේ කැමැත්ත වෙනස් නේ.
class cut කරලා බැලුවේ Avengers 2012 එක.
ඊට පස්සේ ආපු හැම Marvel film එකක්ම හෝල් වල බැලුව. ගොඩක් වෙලාවට release උන දවසෙම බැලුවා. Spiderman එක විතරයි බලන්න පරක්කු උනේ.
DC නම් එකක්වත් හෝල් එකේ බලල නැ
අඩේ මාර ෆෑන් බේස් එකක් නේ
------
Post added on Aug 22, 2021 at 11:40 PM
mata nm marvel lage allala giya ekama film eka winter soldier witharai. anith ewata nm mage echchara kamaththak na. oya disney, marvel films walata wada mata nm hodai sam raimi ge spiderman trilogy eka.
mn nm DC

Same

------
Post added on Aug 22, 2021 at 11:42 PM
මට සෙට් උනේ නැත්තේ සුපර් මෑන්, පොර over powered.
ටීම් එකේ අනික් උන් වැඩක් නැ. අරු විතරක් හිටියා නම් ඇති.
මාවල් එකේ එහෙම ඩයල් එකක් නැති නිසා ෆිල්ම් වල බලන්න දෙයක් තියෙනවා.
eg : Endgame එකේ තැනොස් එනකොට Ironman, Cap, Thor සෙට් වෙනකොට හිතුවේ ෆිල්ම් එක ඉක්මනට ඉවර වෙයි කියලා. නමුත් උන් කනවනේ ඇප නැති වෙන්න. උන් උන්ගේ ෆුල් effort එක දාලාත්.
මේ superman ආපු ගමන් පෙට්ටි තුන හොයන එකාට නෙලනවා. effort එකක් නැතුව. 2016 එකේදී. Snyder එකේ නම් පොඩි සීන් එකක් තියෙනවා. එත් අරු හෙන OP
මම DC fan වුනේ ගොඩක්ම batman හින්දා වුනත් Superman මටත් එච්චර දිරවන්නේ නෑ. පොර ආවම ගේම ක්ලෝස් වගේ නේ
------
Post added on Aug 22, 2021 at 11:49 PM
කැරැක්ටර්ස් පැත්තකට දැම්මොත්,
MARVEL- හෙනම කලර්ෆුල්

DC - කළුවරේ ජරමරේ වගේ
ඒ film හදන විදිය නේ ඉතින්. කොහොමත් දැනට ඉන්න DC fan base එක කැමති ඔය ඩර්ක් විදියට කියලා මට හිතෙන්නේ. මොකද මමත් ඒ ගතියට ආසයි

. මර්වෙල් නිකන් අයිසින් කරලා වැඩි කේක් එකක් වගේ වෙලාවකට මට නම්. දැන් ඉතින් DC කරන්ට් නැති ගෙදරක් වගේ කියලා නම් කියන්න එපා ඕන්

------
Post added on Aug 22, 2021 at 11:55 PM
DC comics wala stories hariyata hadanawanam marvel wage patta wei..comics ehemat quality ne machan...DC lage ehema plan karala karana ewa na wage...marvel la wage lassanata piliwelata hadanawanam maru....balapan actor maru wenakotat balanna hitenne na
ඔව් නේ. පට්ටම ස්ටෝරි තියෙන්නේ DCවල කියලා මටත් හිතෙන්නේ. ඒවා මෙන්ටලි දැනෙනවා වැඩී.
------
Post added on Aug 22, 2021 at 11:58 PM
DC has better Comic Books. MARVEL can't come close to that.
MCU has popcorn movies, nothing more nothing less.
DCEU is a joke
What
What about Joker & Batman trilogy ?
.
.
Watchmen?
------
Post added on Aug 23, 2021 at 12:03 AM