1. R

    මම Hi5 ගියා අවුරුදු 20 කට පස්සේ . මම ෂොක් උනා

    අඩෝ තාම Hi5 තියෙනවාද .මගෙත් එකවුන්ට් එකක් තිබ්බා
  2. R

    🛑🛑 ඉස්සරහාට තවත් වාහන මිල අඩු වෙයිද ?🛑🛑

    ලබන අවුරුද්දේ මාර්තු වෙනකොට ඉන්ෆ්ලෙශන් පටන් ගන්නවා
  3. R

    අනුර කුමාරගේ ආපදා කළමනාකරණය ගැන ඔබේ අදහස කුමක්ද?

    ඈපදා තත්වය යටතේ හැමෝම තමන්ගෙ කැපෑසිටි එකෙන් උපරිම කරා. අනුර කුමාරත් පැයකම කතවක් කරා. ඉතින් මදිද
  4. R

    🔴 ගං වතුරට අහු උන අයට මගේ කෝටී ගානක ඉඩම දෙනවා ගෙවල් හදන්න.

    ඔව් ඔවා දාන උන් උන්ට ඇත්තටම ඕනෙ නම් ඉඩම පරිත්‍යාග කරලා ඉවර වෙලා පොස්ට් දාන්න පුලුවන්නේ.
  5. R

    Dem pasan රජ ගැහිල්ලක් ගහගෙන වgay 😅🍆🫦🤡🚨

    මුන්ට ආන්ඩුවෙන් පඩියක් දෙන්න ඔනේ කියලා තිපොශ එකෙ එකා කියනව නේද.. අනුර ලොක්කා ඒකත් කරයි
  6. R

    🫡 සම්පූර්න ආපදා සහන පැකේජ් එක සංශිප්තව

    සමහර මිනිස්සු ඉන්නවා ලේවලින් අත්සන් කරල දුන්නත් විශ්වාස කරන්න බැරි...
  7. R

    පූර්ණ නිවාස හානියකට රුපියල් කෝටියක්

    වාහන ඇතුලු අනිත් බදු වලින් රුපියල් ට්‍රිලියනයක් භාන්ඩාගාරයට ලැබුනා කියලා කයිය ගැහුවා නෙද
  8. R

    🔴 මේ විනාශය වුනේ 77න් පස්සෙ හදපු ජලාශ නිසා, විජේවීර සහෝදරයා 1970දි මේක කිවුවා

    මේ මුලු කතාවම නෙමෙයි බන් මම ඒක කියවලා තියෙනවා ඉස්සර පත්තරේක ගියා කොටස් විදිහට ඒක ෆුල් මාවලස් අර තිස්ස ජනනයකයගේ කතාව වගේ.
  9. R

    🔴 මේ විනාශය වුනේ 77න් පස්සෙ හදපු ජලාශ නිසා, විජේවීර සහෝදරයා 1970දි මේක කිවුවා

    අනේ පුලුවන් එකෙක් විජේවිරගේ මද්‍යම කදුකරය ගැන කරපු ෆුල් කතාව මේකේ දාපල්ලකො. ඔක ජෙප්පොම ලැජ්ජාවට හන්ගලාද කොහෙද. හැමොම කතවේ පොඩි කෑල්ලක් දාලා විජේවිරගේ ඒ කාලෙම කිව්වේ ඕක තමය් කියනවා ඕකා ඒ කාලේ කදුකරයේ පාරවල් හදන්නේ ඇමෙරිකන් ප්ලේන් බස්සන්න කියලා කිව්වේ.
  10. R

    බලය තියෙන තැන දන්නැති රනිල්

    ඉස්කොලේ ගියේ වැස්සට විතරද
  11. R

    ආණ්ඩුව ෆේල් ගංවතුරෙන්

    ඉතින් බන් සිකුරාදා නිවාඩු දවසක් කරේ
  12. R

    🔴 Breaking news : Tissa attanayake praised the Victoria Dam . Be safe everyone around the area 😭

    විජේවිරගේ මද්‍යම කදුකරය ගැන තියෙන විඒග්‍රහය හොයගෙන කියපල්ලා. ඒක දැන් හොයගන්න නෑ ජෙප්පොම හන්ගලද කොහෙද ඌ කියපු බොරුත් එක්ක දැන් උන් කියන්නේ මොනවාද කියලා හිතෙයි. ඔවගේ පරවල් හදන්නෙ ඇමෙරිකන් ප්ලෙන් බස්සන්න කියලා ඒ කාලේ කොල්ලො ඇන්දුවේ. ඔය ජලශ ටික නැත්නම් 56 ගන්වතුර වගේ විනාශක් වෙන්න තිබ්බේ
  13. R

    ගංවතුර ආධාර බෙදන්න යද්දිත් ගෑණිව ඉල්ලන අසහන කාරයෝ

    සිරාවට බඩු බෙදන්න යනවා කිව්වට පිටිපස්ස සීට් එකේ රුපියල් 5000ක් වත් බඩු නෑ

    No contents