පිස්සුද බන් යුක්‍රේන් වලට යුද්දේ පටන් ගන්නකොම ඩොලර් බිලියන 65 නයට දුන්නා. එතකොට ලන්කවේ සමස්ත නයම බිලියන 64. උන්ට ඕනේ නම් ලන්කවෙ සමස්ත නයම උනත් ගෙවන්න පුලුවන් එත් රිකව කරගන්න බෑ කියලා දන්නවා. යුක්‍රේන් එහෙම නෙමයි රිසොසස් ගොඩක් තියෙනවා. IMF එකටත් ෆන්ඩ් කරන කම්පැනි / බැන්කු ලෝකේ තියෙනවා. උන්ට ඕන...