1. Sathira529

    පද්මේ අයිස් හදන්න ගෙනා ද්‍රව්‍ය වලදමා තිබුනේ පොහොට්ටු මන්ත්‍රීගේ ඉඩමක.

    බලයට තියෙන කෑදරකමට ජෙප්පොන්ගෙන් පෙරෙට්ටො ලඟට ගිහිල්ලා එතනින් රනිල් ලඟට ගිහිල්ලා එතනින් සජබෙට පැනපු මුගෙ හෙලිදරව් මාලිමාවට ගත්තා නම් අද මාලිමාවෙ. 😅😅😅 සෑහෙන ප්‍රතිපත්තිගරුක ඩයල් එකක්නෙ. ඒනිසා ඇත්ත වෙන්න ඇති. ඒ ප්‍රශ්නෙත් මේකෙන්ම විසඳෙයි. ------ Post added on 1757095438
  2. Sathira529

    පද්මේ අයිස් හදන්න ගෙනා ද්‍රව්‍ය වලදමා තිබුනේ පොහොට්ටු මන්ත්‍රීගේ ඉඩමක.

    අහුවෙන්නෑ විතරක් නෙවෙයි ඕවට සපෝට් එකත් ලැබෙනවා මුන් ඇරෙන්න වෙන මොකා හිටියත්. ආණ්ඩුවෙ එකෙක්ට වචනයක් හරි වැරදුනොත් එයි ත්‍රෙඩ් එකක් දාගෙනම. මේ වගේ සුලු දේවල් වලට උන් එන්නෑ. ------ Post added on 1757091324
  3. Sathira529

    පද්මේ අයිස් හදන්න ගෙනා ද්‍රව්‍ය වලදමා තිබුනේ පොහොට්ටු මන්ත්‍රීගේ ඉඩමක.

    88/89න් පස්සේ අවුරුදු 36ක් ආණ්ඩු කරානේ. හොයලා දඬුවම් දෙන්න තිබ්බනේ. දැන් ඕවා කියල ඇඬුවට වැඩක් නෑ ඉතින්.
  4. Sathira529

    පද්මේ අයිස් හදන්න ගෙනා ද්‍රව්‍ය වලදමා තිබුනේ පොහොට්ටු මන්ත්‍රීගේ ඉඩමක.

    ආණ්ඩුවෙ එකෙක්ට කිඹුහුමක් ගියත් තෙත් වෙන සිලි බයියොයි සජබයියොයි පොහොට්ටු බයියොයි ඔය දඟලන්නේ මෙන්න මුන්ට ආපහු රට බාරදෙන්න. 😅😅😅 මේකේ එකෙක් දවසක් මට කිව්වා ජෙප්පෝ නැතුව වෙන කවුරු ආවත් කමක් නෑ කියලා. ඌට මුන් ආවත් අවුලක් නැතුව ඇති. නොදකිං🤮🤮🤮
  5. Sathira529

    එහෙම නේද බුජ්ජීමතුනි?

    අද ආවෙ බන් කාලෙකින්
  6. Sathira529

    අනුර තමයි MASTERMIND 👌🧭

    ඔච්චර බයි හෑලි ලියන්න ඕන නෑ බන්. 2019 ලක්ෂ 5ක් වත් තිබ්බෙ නැති පක්ෂයක් අවුරුදු 5න් පාර්ලිමේන්තු ආසන 159කට ගෙනාපු එක විතරකුත් ඇති. ඔය මේ ත්‍රෙඩ් එකේ අනුරයට අපහාස කර කර අඬන උන්ගේ මාස්ටමයින්ඩ් රනිල්. ඌ මොකද කරේ. ලංකාවෙ ලොකුම පක්ෂෙ අවුරුදු 30න් පාර්ලිමේන්තු ආසන 1ට බැස්සුවා.ඒකම ඇති ඉතින් ඩයල් එක ගැන...
  7. Sathira529

    සෝනු නිගම් කියන්නෙ මාරම talented පොරක්

    ගජිනි එකේ ගුසාරිශ් සින්දුව මුලින් කියල තියෙන්නේ මූ. පස්සෙ ලිරික්ස් වෙනස් වෙලා. එතකොට මූ ඉන්දියාවෙ නෙවෙයි ඉඳලා තියෙන්නේ.ඒ නිසා තමා දැන් සින්දුව කියන එකාට දීල තියෙන්නේ.ඒ උනාට අර සින්දුව පටන් ගන්නකොට තියෙන හම් එක මූ කියන එකමයි තියෙන්නේ.ඒක වෙනස් කරල නෑ.
  8. Sathira529

    උදේට පත්තර කියවන උනුත් ලපයව ජෝක් එකට ගනී !

    කියුබාවෙ නිල සංචාරෙට ලක්ෂ 50යි. ගෑනිගෙ උපාධිය ගන්න උස්සවේට ලක්ෂ 162යි. මුන්ට වෙලා තියෙන්නේ මහා පරිමාණ ගැහිලි ගහලා පුරුදු වෙලා මේ වගේ සුලු සුලු ගැහිලි ගහද්දි පරිස්සම් වෙලා වත් නෑ.ඒකයි ඕක පත්තු උනේ. අනුරයා අම්මා බලන්න ගිය එක කියලා ඕක හෝදන්න බෑ.
  9. Sathira529

    මනුස්සකමට..! අගෝස්තු 26 කොලඹට එන්න !

    ඇඬුවට වැඩක් නෑ බයියෝ පොනිල් හෙට වෙනකම්ම ඇතුලේ. බූට් එක වගේද පොනිල් ඇතුලට ගිය එකයි ඒක ඉවසගන්න බැරුව උඹලා වගේ දාර බයියෝ අඬන එකයි බලන්න ලැබුන චාන්ස් එක😂😂😂
  10. Sathira529

    මනුස්සකමට..! අගෝස්තු 26 කොලඹට එන්න !

    බයියට රිදුනද? සොරි ඈ🤣🤣🤣
  11. Sathira529

    මනුස්සකමට..! අගෝස්තු 26 කොලඹට එන්න !

    කැකිරාවෙ තට්ටයට උනේ සේපාල්ට උන දේමයි. චන්දෙන් පස්සෙ සලකයි කියල හිතාගෙන කඩේ ගියා. පඩේකට ගනන් ගත්තෙ නෑ. දැන් ගානට ට්‍රැක් එක මාරු කරනවා. 2029 යූඑන්පී එක පැත්තට යයි. https://www.facebook.com/share/p/1AzypmwGFN/?mibextid=wwXIfr කෙලෙහිගුන සැලකීම, මනුස්සකම වගේ වියලි කලාපේ ගැමි-ගොවි ආචාරධර්ම දේශපාලන...
  12. Sathira529

    🔴රියල් කයිය සහ කෙඳිරිය.

    කොච්චර ඇඬුවත් පොනිල් ඇතුලේ🤣🤣🤣
  13. Sathira529

    🚨🚨ලපයට තියෙන්නේ Attention Seeking‼️බිග්කුච්චන් එකක් ද❓වෙන එවුන් නැද්ද ඇතුලට දාන්න හරි හමන් දේකට❓

    පුද්ගලික ගමන් යනව නම් අනිවාර්යයෙන්ම රජයෙන් වියදම් උන සල්ලි ගෙවන්න ඕන. නැත්තම් වැරැද්දක්නෙ බන්. වෙන රටවලත් එහෙම තමා කරන්නේ.
  14. Sathira529

    🚨🚨ලපයට තියෙන්නේ Attention Seeking‼️බිග්කුච්චන් එකක් ද❓වෙන එවුන් නැද්ද ඇතුලට දාන්න හරි හමන් දේකට❓

    රනිල්ලගෙ පැත්තෙන් ගේන තර්කය වෙන්නේ කෙනෙක් ජනාධිපති උනහම පැය 24ම රාජ්‍ය ආරක්ෂාව යටතේ, රාජ්‍ය නිවාසයක, රජයේ ප්‍රවාහන පහසුකම් භාවිතා කරගෙන ජීවත්වෙන්න සිදුවෙන නිසා ජනාධිපති කෙනෙක් කරන දේවල් පොදුද පෞද්ගලිකද කියලා බෙදන්න බෑ, ඒකනිසා ජනාධිපති කෙනෙක් කරන හැමදේටම රජයෙන් ගෙවිය යුතුයි කියන එක. මම අනිත් රටවල...
  15. Sathira529

    🔴රියල් කයිය සහ කෙඳිරිය.

    මුන්ගෙන් තමා අහන්න ඕනේ. අන්න ඔය නම හදපු විමලෙයත් රනිල් වෙනුවෙන් මල් පාරේ රැස්වීමට ගිහිල්ලා.😂😂😂
  16. Sathira529

    🔴රියල් කයිය සහ කෙඳිරිය.

    මේකේ මාලිමාවෙ එකෙක්ට වචනයක් වැරදුනත් හොටු පෙරාගෙන අඬන හැම එකාම අඬන්නේ මෙන්න මේ හාම්පුතාලා නැති දුකට, උන්ව ආයෙ ගේන්න. පේනවනෙ. මුන් හදන රටවල්🥱 දැන් ඉතින් ජෙප්පෝ මහින්දගේ ගුණ කියපුවා අලවන්න එන්න එපා. මහින්ද හොරා කන්න ගියාට පස්සේ ආයේ ජෙප්පෝ උගේ රෙද්ද අස්සෙ රිංගන්න ගියෙ නෑ මුං වගේ...
  17. Sathira529

    තඹුත්තේගම පචයට Nandana Gunathilaka ගෙන් උපදෙස්: රාජ්‍ය මුදල් අව භාවිතා නොවන පරිදි පරිහරණය කරන්නේ කෙසේද

    තමන්ගෙ පුද්ගලික ගමන්, මැතිවරණ ප්‍රචාරක ගමන් වලට යන මුදල ජනාධිපති පියවන්න ඕනේ. එච්චරයි කතාව. එහෙම කරන්නැත්තම් ඒක හොරකමක් තමයි. වෙන රටවල වෙන්නෙත් එහෙමයි.

    No contents