චන්දෙට කලින් තිබුන සිලිබයියොයි සජබයියොයි බයියොයි කුරුට්ටොයි ඔක්කොගෙම ඇඬියාවල් බොරු වෙලා තියෙනවා.දැන් උන් අඬන්නෙ හාමුලා නැති දුකට.මාලිමාවෙ උන්ගෙ කටවල් වලින් එන මොංගල් කතායි ඉඳල හිටල කරන පොඩි පොඩි ට්‍රැක් වැඩයි විතරයි දැන් අල්ලගන්න වෙලා තියෙන්නේ.ඒවත් තව ටික කාලයක් වෙද්දි නැති වෙනවා.කොහොමත් අවුරුදු...