ඔව් මාලීමාවෙන් එහෙම චැලේන්ජ් එකක් එනවා.![]()
මචන් නොදැන කතා කරන්න එපා. අනිත් උන් බොරු කියනවා තමා. ඒත් මාලිමා කට්ටිය කවදාවත් බොරු කියන්නෙ නෑ. එයාලට වරදිනවා විතරයි. බුදුහාමදුරුවන්ටත් කට ඇරලා "බොරු කාරයා" කියලා කියන්න හරි සුදුසුකමක් තියෙන්නෙ මාලිමා මන්ත්රීලට විතරයි.හැම පක්ෂෙම පට්ටපල් බොරු කිව්වා. හැබැයි ජෙප්පොන්ට වැදුන ලේබල් එක තමයි බොරු කයිවාරුකාරයෝ කියන එක.
මගේ පක්ෂෙන් නම් බොරු කිව්වේ නෑ කියල කවුරු හරි චැලේන්ජ් කරනව ද?
අපිට සාපේක්ෂව බොරු උනාට උන් ඔව්ව ඇත්ත කියලා හිතාගෙන ඇත්තේ.මීඩියා සාකච්චාවලදී බොරුවක් කියපු එකක වීඩියෝ ක්ලිප් එකක් පෙන්නලා මේ කිව්වෙ බොරු නේද කියල මූණටම අහපු වෙලාවල් පහුගිය දවස්වල දැක්ක. ඒත් බොරුවක් කිව්වෙ කියල පිළිගන්නෙ නැති එක නම් කුජීතයි ඉතිං
------ Post added on Aug 12, 2025 at 4:14 PM

ජබෝක්ඔව් මාලීමාවෙන් එහෙම චැලේන්ජ් එකක් එනවා.![]()