1. deshanshashi

    බීපුවාම වෙන ආතල් සිද්ධි - 2

    ඔන්න දෑන් මල්කවියා මට අමතනවා, මම මාරු
  2. deshanshashi

    බීපුවාම වෙන ආතල් සිද්ධි - 2

    :baffled::baffled::baffled:කලුතරනේ:P:P
  3. deshanshashi

    බීපුවාම වෙන ආතල් සිද්ධි - 2

    නෑ බන් තල්ලු කරලාද කොහෙද තිබ්බා
  4. deshanshashi

    බීපුවාම වෙන ආතල් සිද්ධි - 2

    මතකයි නෙහ්...... …දෑන්නම් සතියකට එක රිප්ලයි එකක් වගේ වෑටෙන්නේ
  5. deshanshashi

    බීපුවාම වෙන ආතල් සිද්ධි - 2

    හපොයි ඔවු, යුද්දේ කාලේ මූ ජනාදිපති උනා නම් මූත් යුද්දෙට යනවා තුවක්කුවක් අරන්, …යූ එන් එකේ මහලේකම්ට එහෙම ගහයි අපිට විරුද්දව මොනාහරි සම්මත් උනොත් …
  6. deshanshashi

    බීපුවාම වෙන ආතල් සිද්ධි - 2

    සමහරවිට තල්ලු කරන්න ඈති මූ ගහනවා ප්‍රසන්නට පාරක් ෆුල් ඩම් එක දාලා, වෙලාවට අරූට වෑදුනෙ නෑ
  7. deshanshashi

    බීපුවාම වෙන ආතල් සිද්ධි - 2

    ඔවු, හෑන්ගි හොරා වෑඩ නෑ වගේ මුගේ දෑනට
  8. deshanshashi

    බීපුවාම වෙන ආතල් සිද්ධි - 2

    ගෑහුවා කියන්නේ රනිල්ට
  9. deshanshashi

    බීපුවාම වෙන ආතල් සිද්ධි - 2

    අද උදේ මෑරීඩ් ක්ලබ් එක මතක් උනා සින්හලු, ඒ දවස් වල ඒකටත් දවසක් යන්න බෑරි උනාම අගක් මුලක් හොයාගන්න බෑ දෑන් මේක වගේ
  10. deshanshashi

    බීපුවාම වෙන ආතල් සිද්ධි - 2

    මර්වින්ගේ චරිතෙ දෑන් රගපාන්නේ ඌ වගේ
  11. deshanshashi

    බීපුවාම වෙන ආතල් සිද්ධි - 2

    ටිකක් බෑලුවා, ඌ උත්තර දෙන්නේ ඌවම පුම්බගන්නදෝ කියලා හිතුනා අහන දේවල් වලට ලිස්සලා ගියා
  12. deshanshashi

    බීපුවාම වෙන ආතල් සිද්ධි - 2

    ට්‍රෙඩ් එක ඉවරයි......සීන් එක දන්නෙනෑති උන් උඩ බිම බලනවා ඈති මේ මොනාද කියලා
  13. deshanshashi

    බීපුවාම වෙන ආතල් සිද්ධි - 2

    :lol::lol::lol::lol::lol::lol:
  14. deshanshashi

    බීපුවාම වෙන ආතල් සිද්ධි - 2

    ආයෙත් අහලා, ගන්ජා කිලෝ 15 අහුවුනාම උසාවියට දාලාතියෙන්නේ කිලෝ 2.5. ඒවගේ පොලීසියක් අපිට තියෙන්නේ
  15. deshanshashi

    බීපුවාම වෙන ආතල් සිද්ධි - 2

    කිබුලා මාමේ මේ ෆිලුම බලලා තියේද? …ඉස්සර කරපු ඒවාට සම්බන්දයි.... Bridge of Spies (2015)

    No contents