අමාරුවේ නොවැටී ගෙයක් හදමු MEGA THREAD

Fakeman

Well-known member
  • Dec 28, 2016
    1,344
    348
    83
    Fakeland
    me bitthi palena ekata mokuth karaganna widihak nadda? depaththenma gihilla thiyenne

    20181106-152525.jpg


    20181106-152551.jpg


    20181106-152543.jpg
     

    Tharindu DR

    Well-known member
  • Jan 29, 2007
    3,203
    247
    63
    Good Thread machan, Pages 133 ma kiyewwa :P

    Janel walata monawada kattiya kale? Aluminium? Wood? Concrete?

    Koi option eka da hoda? Aluminium Frame ekath ekka standard sizes walata hadapuwa tiyenawa da?
     

    aluthKolla0001

    Active member
  • Dec 27, 2015
    709
    63
    28
    colombo
    machan, Electricity connection eka gedra hadana dawas wala gaththe Temporary category eken(Construction walta), den eka normal house ekak kiyana category ekata maru karaganna monawada machan karanna ona saha eyala balana conditions monawada
     

    ravindaj

    Well-known member
  • Sep 1, 2014
    1,408
    132
    83
    machan, Electricity connection eka gedra hadana dawas wala gaththe Temporary category eken(Construction walta), den eka normal house ekak kiyana category ekata maru karaganna monawada machan karanna ona saha eyala balana conditions monawada




    ගෙදර වයරින් කරලා ඉවරනම් නැවත CEB / LECO dipo ekata gihillaa gedarata connection eka ganna illum karanna.
    Ethakotama parana connection eke tariff eka maru karanna kiyalaa letter ekak denna.
    wadi wisthara CEB/LECO dipo eken ganna puluwan.
     

    sudumalli2009

    Well-known member
  • Jul 10, 2010
    12,059
    3,777
    113
    මුහුද පැත්තේ..
    බිත්ති බදිද්දි බිත්තියේ යන සමහර ක්‍රැක් වලට කස්ටිය කියනවා "හුලං ඉරි" කියලා මොනවද බන් ඒ ? :confused::confused:

    මොකක්ද ඒ සීන් එක දන්න එකෙක් ඉන්නවා නම් කියපල්ලකෝ...?:yes::yes:
     
    Last edited:

    giggee

    Well-known member
  • Jan 26, 2008
    10,681
    2,125
    113
    pantry cupboards karana kattiya innawada or recommend karanna pluwan placedannawada. alutec ungen check kara tikak ganan wadi:baffled:tikak kiwata hodatama wadi unge:baffled:
     

    sudumalli2009

    Well-known member
  • Jul 10, 2010
    12,059
    3,777
    113
    මුහුද පැත්තේ..
    බිත්ති බදිද්දි බිත්තියේ යන සමහර ක්‍රැක් වලට කස්ටිය කියනවා "හුලං ඉරි" කියලා මොනවද බන් ඒ ? :confused::confused:

    මොකක්ද ඒ සීන් එක දන්න එකෙක් ඉන්නවා නම් කියපල්ලකෝ...?:yes::yes:

    anyone ? :nerd:
     

    ravindaj

    Well-known member
  • Sep 1, 2014
    1,408
    132
    83
    බාත් රුම් එකට ටැප් ගන්න ඔනේ, මේවා ගැන ඔයගොල්ලන්ගෙ අදහස් කියන්න.


    ceramic cartridge තියන එවා.
    අනිත් නොමල් full turn එවා.


    ප්‍රශ්නය ෆුල් ටර්න් එකට වඩිය සෙරමික් එකේ වතුර එන ප්‍රමානය අඩුවෙයිද.

    විශෙශයෙන් ශවර් එකට.

    mixture tap නෙමේ, නොමල් එවා.
     

    sidathsaumya

    Well-known member
  • Jun 8, 2009
    1,566
    155
    113
    Seeduwa
    ලගදි ටයිල් ගත්තු අය ගත්තු තැන් මිල ගනන් ගැන පොඩ්ඩක් කියාගෙන යන්න. ටයිල් ගන්න ඔින කොහෙන් ගන්නද කියල හිතාගන්න බැරිව ඉන්නෙ. ස්තූතියි.
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,082
    3,521
    113
    Inside Your Laptop ;)
    බාසුන්නැහට සලකනවා හොදට වැඩේ කලොත්. නැත්නම් බල්ලව අත අරිනවා අරූව පෙන්නලා. :P ඕක සිම්පල් දෙයක් නේ. :D

    I66ClYTh.jpg

    :love::love::love::love: මගෙත් ඉන්නව ඔය වගේම එකෙක්...... බෙල්ජියම් ශෙපර්ඩ්..... මේ ඉන්නෙ කකුල උඩ ඔලුව තියන්...... !! :love::love: