සිරා කතාව.පව් ඉතින් හිත හදාගන්න ක්‍රමයකුත් තියෙන්න එපැයි🤣🤣🤣
ප්‍රෙස් එක ගැන එක එකා කියපුවා අහන්න බලන්න ඕන නෑ.මුලු ප්‍රෙස් එකම බැලුවා.මාධ්‍ය ප්‍රකාශකත් කතා කරේ නෑ කියද්දි මුන් කොහොමද කතා කරා කියන්නේ.අනික ඔහොම කෝල් ගන්නකොට ඒවා රෙකෝඩ් කරගන්නව.ඒක දාන්න පුලුවන්නේ.බොරුවට නිකම් විපක්ෂෙට කියලා වොයිස්...