"අරුණ" නලින්ද ඔසවා පොලවේ ගසයි!

tharakaf

Well-known member
  • Oct 19, 2020
    36,648
    75,695
    113

    @Sathira529 @ttj අකුරෙන් අකුර analyze කරලා ලියන්න පුකේ අමාරුවක් නෑ. ඔන්න ඕක බලපන්. අවුලක් තියෙනවනම් නඩු දාන්න කියපන් හන්දි ගානෙ කෙඳිරි ගාන්නෙ නැතුව.
     

    ttj

    Well-known member
  • Jul 19, 2008
    5,451
    10,177
    113
    Sri Lanka
    @Sathira529 @ttj අකුරෙන් අකුර analyze කරලා ලියන්න පුකේ අමාරුවක් නෑ. ඔන්න ඕක බලපන්. අවුලක් තියෙනවනම් නඩු දාන්න කියපන් හන්දි ගානෙ කෙඳිරි ගාන්නෙ නැතුව.
    වටේ යන්ඩ එපා බං...
    ඕකත් නලින්දයා ලෙසටම නෑවා. ඌ මුලින්ම පටන්ගත්තේ "අම්මො බොරු" කියාලා, ඊටපස්සෙ ශෙප් එකේ එහෙම සීන් එකක් වෙලා තියෙනවා කියලා කිව්වා. ඌ කරන්න හැදුවෙ කට්ටියව පොඩ්ඩක් බය කරන්න. ඒත් පෙන විදියට මුන්ව දැන් පඩේකට ගනන් ගන්නෙ නෑ.
    උබ කිව්වේ නලින්ද කලින් එක කියලා ඊට පස්සේ වෙන් එකක් කිව්ව කියලානේ... එක කොහෙද උනේ කියාල පෙන්නපන්...

    නයි දෙරනේ කියන අරුණ කැලැපත්තරේ පච ගැන නෙවෙයි අහන්නේ...

    මම හිතුවා උබ රනිල්ට සපෝර්ට් කරන දක්ෂිණාංශික ලිබරල් අදහස් තියන පොරක් කියාල... බලන් ගියාම ඩිලීට් ගේ පච වලට අහු වෙන බයියෙක් නේ...
     

    Sathira529

    Well-known member
  • Apr 8, 2019
    3,890
    1
    9,139
    113
    දවසක් ඔකා මාත් එක්කත් කියෝගෙන ආවා යූටියුබ් විඩියෝ එකක් ගැන.ඒක දුන්නම ටයිම් ස්ටෑම්ප් එකම ඕනි කිය්ලා ඉල්ලුවා.වෙන එකෙක් ඒකත එක්ක දුන්නම ආයේ නාහෙන් ඇඩුවා. සිගිත්තා හිත රවට්ටගන්නවා. උබ වැඩක් කරගනින්.උගේ ලොකේ ඔච්චරයි. දැන් කියනවා බොරු නන් නඩු දාන්න කියලා නඩුවක් දැම්මා නන් ඕකා කියන්නේ බොරු නන් ගනන් නොගෙන ඉන්න කියලා😅 ඔහේ කියෝනවා. තව කෙනෙක් ඉන්නවා.ඌ ගනිකා වෘතිය ගැන හරිනි කියපු එකෙන් ආන්ඩුවම පරදිනවා කියලා ත්‍රෙඩ් එකක්ම දැම්මා.ගනිකා වෘතිය දැනටත තහනම් නෑ කිව්වම ඔය වගේම කියෝගෙන ආවා.අන්තිමට හරිනි හිස්ටොරුක් වෝට් එකක් ගත්තා. ඔහේ කියෝනවා. උන්ගේ හිත හදාගන්න
    සිරා කතාව.පව් ඉතින් හිත හදාගන්න ක්‍රමයකුත් තියෙන්න එපැයි🤣🤣🤣

    @Sathira529 @ttj අකුරෙන් අකුර analyze කරලා ලියන්න පුකේ අමාරුවක් නෑ. ඔන්න ඕක බලපන්. අවුලක් තියෙනවනම් නඩු දාන්න කියපන් හන්දි ගානෙ කෙඳිරි ගාන්නෙ නැතුව.
    ප්‍රෙස් එක ගැන එක එකා කියපුවා අහන්න බලන්න ඕන නෑ.මුලු ප්‍රෙස් එකම බැලුවා.මාධ්‍ය ප්‍රකාශකත් කතා කරේ නෑ කියද්දි මුන් කොහොමද කතා කරා කියන්නේ.අනික ඔහොම කෝල් ගන්නකොට ඒවා රෙකෝඩ් කරගන්නව.ඒක දාන්න පුලුවන්නේ.බොරුවට නිකම් විපක්ෂෙට කියලා වොයිස් කට් ලියවගන්න වෙලාවේ.අනිත් එක ඔය පත්තරේ අර කොටි සැමරුම් ගැනත් ඇමති කිව්වේ නැති දාර පචයක් කියලා අන්තිමට සමාවත් ගත්තා.නඩු දාන්න ඕන නෑ.දෙන එක දුන්නනෙ කෙඳිරි ගෑවෙන්නම.උඹලා වගේ ගනන් ගන්නවත් වටින් නැති තරම් චූට්ටං සොච්චමක් විතරයි ඕකේ අරුණ පැත්ත අරං අඬන්නේ.ඒ සීයා නැති දුකටයි මේ සීයට තුනේ ජෙප්පො රැල සීයට රෙවෙන්නම පැරැද්දලා පොරගෙ දේශපාලනේටම තිත තියපු තරහටයි.බැරි වෙලාවත් නඩු දැම්මා නම් උඹ අඬන්නේ රනිල්ට ජෙප්පෝ කොච්චර ගැහුවද,ඒ ගහපුවට නඩු දැම්මා නම් බ්ලා බ්ලා බ්ලා කියලා.ජෙප්පෝ මොනව කරත් උඹලගෙ ඇඬියාව නවතින්නෙ නෑ.මොකද අඬන්නේ සීයා නැති දුකට නිසා.😅
    ------ Post added on Jan 6, 2025 at 1:21 PM
     
    • Like
    Reactions: ttj