1. Sathira529

    අනුරාධපුරේ කෙඳිරි ගෑම...

    බොරු හිල දාන්න ඕනේ නෑනේ.එලවන්න හේතුවක් නැතුව උනත් මිනිස්සු 3 වෙනි පාරකටත් එකම සෙට් එක ගේන්නෙ නෑ.ඒ හැටි.
  2. Sathira529

    සුහද හමුව..............

    චන්දෙ දීපු උන්ට ඇත්ත කියන එක. සිලින්ඩර් බයියන්ව අඬවන එක.
  3. Sathira529

    නෑ හිටියේ නෑ , අපි හිටියේ නෑ .......... 🙊🙉

    ඉතින් පාලන මිල දැම්මෙ කවුද? ඇයි දැම්මේ?
  4. Sathira529

    නෑ හිටියේ නෑ , අපි හිටියේ නෑ .......... 🙊🙉

    දැන් කියන එකම තමා.
  5. Sathira529

    කැහි ගෑනි දීල හොටු ගෑනි ගත්ත ලු ....

    තව ටිකක් හයියෙන් අඬමු😭😭😭
  6. Sathira529

    නෑ හිටියේ නෑ , අපි හිටියේ නෑ .......... 🙊🙉

    https://www.itnnews.lk/2024/09/15/619215/ මේ මොකද්ද බන් එතකොට. කොච්චර හංගන්න හැදුවත් හිටපු ගමන් සිලින්ඩරේ එලියට පනිනව නේ?😂😂😂
  7. Sathira529

    සංචාරකයන්ගෙන් නව ජනපති ට පැසසුම් !

    ඕක තිබුනේ බදාදා දවසක. දහය වෙද්දි නවත්තන්න ඕන තමා. අනුර ගෙනාපු නීතියක් නෙවෙයි 2005 දීපු ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුවක්.
  8. Sathira529

    අනුරාධපුරේ කෙඳිරි ගෑම...

    අම්මෝ සිලින්ඩර් බයියෝ රැළම ත්‍රෙඩ් එකේ ස්වයං වින්දනේ කරනවා. කාලෙකින් කිරියට ආවේ. පව් ඕයි. තව අවුරුදු දහයක් අඬන්න එපැයි ඔහොම. අඬපල්ලා අඬපල්ලා🤣🤣🤣
  9. Sathira529

    රනිල් කරපු වැඩ වල ගෞරවය එතුමාට දෙන්න...

    "දෙවියන් වහන්සේ ලෝකය මැවූ සේක" ඕක රනිලුත් කරන්න හිටියේ
  10. Sathira529

    ලංකාවේ පදින්චියට හොදම කොහේද?

    සාමාන්‍ය ජීවිතේකට නම් කෑගල්ල තමා.ටවුන් එක අවට.ගංවතුර නායයෑම් නෑ.රස්නෙ නෑ.දේශගුණය සෞම්‍යයි.හැබැයි ඉතින් work from home නම් හරියන්නෑ.මම ඉන්නේ ටවුමෙ ඉඳන් කිලෝමීටර් 6ක් ඇතුලට වෙන්න.wfh තමා මමත්.අනිවා දවසකට සැරයක් නම් කරන්ට් එක යනවම තමා.මොන පුකකට යනවද දන්නෑ.විනාඩි විස්සක් වගේ යනකොට එනවත්...
  11. Sathira529

    ලංකාවේ පදින්චියට හොදම කොහේද?

    දේශගුණය කුජීතයි
  12. Sathira529

    ජෙබයියෙක් ජොබ් ඉන්ටවිව් එකකට ගියාම.........

    අරක කරේ නෑ මේක කරේ නෑ නෙවෙයි.ජෙප්පො ආවම කරයි/වෙයි කියලා අනිත් පක්ෂ වල උන් කියපු එක දෙයක්වත් උනේ නෑ. ඔව් රනිල් ඇවිල්ලා මහබැංකුවට කෙලියේ මාස එක හමාරෙන්.මාස දෙකක්වත් ගියෙ නෑ. බොරු ආචාර්ය පට්‍ටම ගහපු එකා ඉල්ලා අස් උනානේ.කලින් එහෙම උනාද?මිනීමරුවො කප්පම් කාරයො කියලා උසාවි වලින් වැරදිකාරයො උන උනුත්...
  13. Sathira529

    ජෙබයියෙක් ජොබ් ඉන්ටවිව් එකකට ගියාම.........

    ජනාධිපතිවරණ කාලේ හිරු නිව්ස් බලපංකෝ.ඔය ඔක්කොම බලාගන්න පුලුවන්. ඔය උදාහරනෙ ගැලපෙන්නෑ.මොකද මුන්ට ඇත්තටම ප්‍රතිවාදීන්ගෙන් චෝදනා ආවා මුන් ආවොත් මෙහෙම කරයි මෙහෙම වෙයි කියලා.ඒ කියපු එක දෙයක් වත් උනේ නෑ.එතකොට ඒවා මුන් කරපු වැඩ විදියට තමා ගන්න වෙන්නේ.
  14. Sathira529

    ජෙබයියෙක් ජොබ් ඉන්ටවිව් එකකට ගියාම.........

    නොකරපු ඒවත් ඉතින් කරපු දේවල් තමා.ආවම රට ලේ විලක් වෙනව කිව්වා, පෙරහැර තහනම් කරනවා කිව්වා, ජාත්‍යන්තරයේ රට හුදෙකලා වෙනවා කිව්වා,ගෑස් තෙල් පෝලිම් එනවා කිව්වා,විදේශ ආයෝජන එන්නෑ කිව්වා.අද ඒ ඔක්කොම බොරු වෙලා තියෙනවා.ඒවත් ඉතින් කරපු වැඩ තමා.අනිත් එක ඉතින් 2048 රට හදන කම් බලන් හිටපු ලොලු හමුදාවෙ උන්...
  15. Sathira529

    ඉතින් මිට්ටො, වාහනවල අලුත් ගනන් එක්ක මොකො හිතන්නේ පුනුරුදය ගැන? - Poll

    පොනිල්ගේ ලොලු හමුදාවේ උන්ට පොනිල් රට හදනකම් 2048 වෙනකම් බලන් ඉන්න පුලුවන්. හැබැයි අනුරයා මාස 3න් රට හදන්න ඕනේ. අනේ හුකේ. ලොලු හමුදාවේ උන් බලාපොරොත්තු උන දේවල් කරන්න නෙවෙයි අනුර ආවේ. චන්දෙ දීපු උන් බලාපොරොත්තු උන දේවල් කරගෙන යනවා. රිදුනට කරන්න දෙයක් නෑ.අනුරටයි ආණ්ඩුවටයි මේකේ බැන බැන ඇඬුවට...
  16. Sathira529

    මු කෙල්ල ඉස්සුව හැටි බලපන්!! 🤦‍♂️

    මටත් ඕක හිතුනා. කොහොමද බන් එහෙම වෙන්නේ?
  17. Sathira529

    එකත් රිවර්ස් - බස් පොලිස් සාකච්ඡා සාර්ථකයි

    පොලිස් මාධ්‍ය ප්‍රකාශකම කියන එක.හැබැයි මේවා පිලිගනීද දන්නෑ සිලින්ඩර් බයියලා
  18. Sathira529

    එකත් රිවර්ස් - බස් පොලිස් සාකච්ඡා සාර්ථකයි

    කිරියට අඩිය තියනකොටම සිලින්ඩර් බයි අයියලා..
  19. Sathira529

    කවුද බන් මේ හුත්තා 🤭🤭

    ගූ වලින් කන දවස වැඩි ඈතක නෙවී වගේ කියල දැන් මාස හතරක් තිස්සේ අඬනවා.අඩුම තව අවුරුදු දහයක් වත් අඬන්න එපැයි වැඩි ඈතක නෙවී වගේ කිය කියා🤣🤣🤣 දුකත් හිතෙනවා
  20. Sathira529

    ඇල්ල ඔඩිසියේ ටිකට්

    ඔය ට්‍රේන් එකේ සීට්ස් 500ක් තියෙනවා කියල හිතපන්.(එච්චර නැතුව ඇති)ඔය සීට් 500ට කී දෙනෙක් පොර කනවද.ලංකාවේ උන් මදිවට සුද්දොත් පොර කනවා.ඉතින් සීට් එකක් අල්ලගන්න ලේසි නෑ.මාසෙකට කලින් බුකින් ඕපන් වෙන්නේ.උදේ දහයට.විනාඩි 2ක් යනකොට ඔක්කොම බුක් වෙනවා.මොබිටෙල් එකෙන් පුලුවන්,වෙබ් සයිට් එකෙන් පුලුවන්,ලොකු...

    No contents