1. Sathira529

    පව් බන් මූ සිරාවටම

    අම්මෝ සිලින්ඩර් බයි රෑනේ අඳෝනාව.රනිල් ගිහින් තිරුපති තරාදියෙ ඉඳගෙන ඉන්න ෆොටෝ එකක් දැම්ම නම් සාදු කියයි. යන යන තැන කලිසම ගලවගන්න එකාගෙ සිඹාලා අනුරගෙ පර්සනැලිටි එක ගැන කියවනවා. පව් හැබැයි.තව අවුරුදු දහයක් අඬන්න එපැයි🤣🤣🤣
  2. Sathira529

    🔴⚡ "එක එක හාල්පාරුවෝ ලව්වා හාල් ගෙන්වන්න එපා" අනුර ෆේල් #gohomeanura #gohomeakd ලංකාවේ මිනිසුන්ට මේවා තමා කවන්න යන්නේ.. බලන්න විනාශ කරන අපේ සල්ලි🔴⚡

    කොමිස් කුට්ටියට කෙල හලාගෙන බාල බෙහෙත් ගෙන්නලා මිනිස්සුන්ට දීපු,පිලිකා කාරක පොල්තෙල් ගෙන්නලා මිනිස්සුන්ට දීපු,බාල පොහොර ගෙන්නලා මිනිස්සුන්ට දීපු, ආණ්ඩුවලට පුප දෙන ඩෝබිලා දැන් මේ ආණ්ඩුවෙන් නියම ක්‍රමේට පරිභෝජනයට නුසුදුසු දේවල් ප්‍රති අපනයනය කරන්න කිව්වම අඬනවා.😅
  3. Sathira529

    Tinnitus හැදිලා හොද වුනා. බුදු අම්මෝ

    මට පොඩි කාලෙ ඉඳන්ම ඕක වෙනවා.විනාඩියක් විතර තිබිලා නැති වෙලා යනවා.එක කනකින් විතරයි ඇහෙන්නේ.
  4. Sathira529

    නලින්ද ජයතිස්සට අනුර කනේ පාරක් දුන්නද? 🙄

    වැරදි කරපු එකා අයින් උනා.එහෙමයි කියලා, ඌ බොරු කිව්වා කියලා ලොලු රනිල්ව වත් ගොං සජියව වත් මයිනව වත් ආයෙ ඕන නෑ. සමහර නිර්පාක්ෂික සිලින්ඩර් බයියො එහෙම ලයින් එකක් අල්ලනවා. සොරි බයියනි, ඒක වෙන්නෙ නෑ😅😅😅
  5. Sathira529

    බොන්න කටේ තියනකොටම වමනේ යනවා

    මටත් මේ විදියමයි බන්. මොනම විදියකින්වත් බොන්න බෑ.එක උගුරෙන් වමනෙට එනවා.සුවඳ බැලුවත් වමනෙට එනවා.බොන්න ගත්ත මුල්කාලෙ හොඳට බිව්වා.අවුරුදු තුන හතරක් යද්දි තමා ඕක උනේ.දැන් බොන්නේ බියර් විතරයි.වෙන කිසි එකක් බොන්න බෑ.
  6. Sathira529

    අජිත් පී පෙරේරාත් හොර අධිනීතීඥයෙක්?

    මේක බැක්ෆයර් උනොත් නම් දැනටත් හාන්සි වෙලා ඉන්න විපක්ෂෙ නොකවුට්ම වෙලා යනවා.
  7. Sathira529

    ජෙප්පො වඳ වෙලාද බන්?

    මේ ඉන්නේ ඉතින් අපි.මොකත වෙන්න ඕනි???
  8. Sathira529

    🔴🔴🔴 අජිත් අයියේ මම කතාකරන්නේ රන්වල සහෝදරයා කියලා කිව්වා❗🟡🔴

    හොඳ මිනිහෙක් වෙන්න ඇති. හැබැයි ඉතින් බොරුව බොරුවමයි.ඒකට සමාව දෙන්න ඕනේ නෑ.
  9. Sathira529

    කතානායක කමෙන් ඉල්ලා අස්වුනා... එතකොට හරිද...

    කූටලේඛනයක් වත් ඉදිරිපත් කරල නෑනෙ බන් ඉතින් නඩු දාන්න.මොනවට දාන්නද? මම හිතන්නෙ පොරට විරුද්ධව ගන්න පුලුවන් එකම නීතිමය පියවර තමා පොරට චන්දෙ දුන්න එකෙක්ට පුලුවන් මූ ආචාර්ය පට්ටමක් පෙන්නලා වාසියක් හදාගෙන මගෙ චන්දෙ ගත්තා,දැන් මූට එහෙම එකක් නෑ.ඒ නිසා මූ චන්දෙ අරන් තියෙන්නේ මාව රවට්ටලා.ඒකෙන් මගෙ මූලික...
  10. Sathira529

    මේ 3න් ගොඩක්ම අවුල් එක මොකද්ද බන්?

    පක්ෂ වලට ගන්නකොට අධ්‍යාපන සුදුසුකම් බලන්නෑනෙ බන්.මූ පක්ෂෙ ඉන්නේ 2020 නෙවෙයි ඊටත් කලින් ඉඳන්.‍යූනියන් ලීඩර් කෙනෙක්නෙ. ෆුල් ටයිමර් කෙනෙක් විදියටත් වැඩ කරල ඇති සමහර විට.එහෙම එකෙක් කට වචනෙන් කියන දෙයක් පිලිගන්න ඇති.ඒක කරන්න පුලුවන් හානිය පක්ෂෙ තේරුම් අරන් ඇති මේ වෙනකොට. උඹේ කතාවට එකඟයි. මේ ලෙවල් එකේ...
  11. Sathira529

    ඇන්ටි කෙනෙක් පස්සෙන් එනවා සිංහලු! 😣😣😣

    ඕකට බැල්මකින් හරි සපෝට් එකක් දුන්නොත් අන්තිමට නතර වෙන්නේ උඹට ගමෙන් යන්න වෙන තැනට වැඩ සිද්ද වෙලා.
  12. Sathira529

    මේ 3න් ගොඩක්ම අවුල් එක මොකද්ද බන්?

    පොඩ්ඩක් පැහැදිලි කරපන්. වැඩිම හානිය හරි. අරක වැඩිම අවුල වෙන්නේ හොර බොරු නැති මලෙන් උපන් උන් වගේ නැති පට්ටම් ඉස්සරහට දාගෙන මිනිස්සු රවට්ටලා චන්ද ගත්ත එක නිසාද? හා හා බන්.මම බයේ හිටියේ උඹ 1ට වෝට් කරයි කියලා😅 ------ Post added on 1734097934
  13. Sathira529

    මේ 3න් ගොඩක්ම අවුල් එක මොකද්ද බන්?

    1 බන්. උඹ හිතන්නෙ කෝකද? එකක්වත් අවුලක් නැද්ද නැත්තම් තුනම එකවගේ අවුල්ද? ------ Post added on 1734097452
  14. Sathira529

    මේ 3න් ගොඩක්ම අවුල් එක මොකද්ද බන්?

    මෑතකදි පත් වුන ආණ්ඩු තුනේ මුල්ම හෑම ගත්තේ😂😂😂
  15. Sathira529

    මේ 3න් ගොඩක්ම අවුල් එක මොකද්ද බන්?

    වෝට් නොකර කමෙන්ට් කරලා විතරක් යන අය කවුරු වෙන්න පුලුවන්ද?🥱
  16. Sathira529

    මේ 3න් ගොඩක්ම අවුල් එක මොකද්ද බන්?

    වෝට් කරපන් මචං ඇවිල්ලා🤣🤣🤣 ------ Post added on 1734096782
  17. Sathira529

    මේ 3න් ගොඩක්ම අවුල් එක මොකද්ද බන්?

    උඹලට හිතෙන විදිහට මොකක්ද මේ තුනෙන් අවුල්ම. තුන්වෙනි ඔප්ශන් එක ටයිප් වෙලා නෑ හරියට. මෙන්න ඒක තමන්ට නැති අධ්‍යාපන සුදුසුකම් පෙන්වූ එකෙක් ලංකාවේ පාර්ලිමේන්තුවේ කතානායක වීම (2024-2029) ආණ්ඩුව පත්ව දවස් දෙකෙන්
  18. Sathira529

    🔴🔴🔴🔴🔴 Breaking News - NPP 🧭කතානායක අස් වේ

    සෑහෙන්න පරක්කුයි.කමක් නෑ.මෙහෙමවත් උන එක ලොකු දෙයක්.කැරියගෙ මන්ත්‍රීකමත් ගලවන්න ඕනේ.
  19. Sathira529

    රාජ්‍ය මාධ්‍ය ප්‍රධානීන් හමුවේ ජනපති කළ සැර කතාව | Anura Kumara Dissanayake

    ඒව නම් බොරු.කතානායක පොන්සියගෙ කතාව විතරයි ඇත්ත. අධිකරණ ඇමති කොහෙවත් ආචාර්ය කතාවක් කිව්වෙ නෑ.දිවුරුම් දෙනකොට කිව්වෙත් නීතීඥ කියලා. ඔය බොරු කරගහගෙන ගියාම අර ඇත්ත එකත් බොරු කියන්න පුලුවන් රංවලයට.
  20. Sathira529

    මාලිමාව ලැයිස්තුව අකුලගෙනම යයි....

    ඉතින් යකෝ චන්දෙට කලින් කැන්ඩිඩේට්ලගෙ විස්තර දාල තිබුන සයිට් එක චන්දෙන් පස්සෙත් තියාගන්නෙ මොකටද?🤣🤣🤣 ඕව තිබුනෙ නෑ කියල කවුරුහරි හොර කරල තියෙනව නම් අහුනොවී තියෙන්නෑ.කතානායක පොන්සියට ගේම සෙට් වුනේ කවුරුහරි ඕක චෙක් කරල නෙවෙයිනෙ.

    No contents