ගල් එකෙයි ඕල්ඩ් ඇරක් එකෙයි අතල් එක විස්කි වලින් එන්නේ නෑ, අමුතුම මෝල් වෙල්ලක් වෙන්නේ :P
කොච්චර ට්‍රයි කරත් මට සෝඩ එක්ක අරක්කු බොන්ඩ බෑ, සැර එන්නේ නෑ, ශොට් එක වතුර රහයි. ශුගර් ෆ්‍රී කෝක් තමයි ගන්නේ.
බයිට් කන්නෙම නැති තරන්, පොඩි චිප්ස් කෑල්ලක් හැපුවොත් තමා.
දැන්නන් කල්බ් සීන් එකේ නිසා කොක්ටේල්...