Ng bn man danna tharamin. anik eka list eke thibbata invitations issue karanne nh..meka nikan bait ekak wage![]()
මේක මහ හරුපයක් නේ බන්, හයි ඩිමාන්ඩ්ලු, ඉන්විටේශන් දෙන්නේ නෑලු

Ng bn man danna tharamin. anik eka list eke thibbata invitations issue karanne nh..meka nikan bait ekak wage![]()

අඩේ අර Occupation Ceiling Value දාලා තියන ෆිගර් එක අනිවාර්යයෙන් ෆිල් වෙන්ඩ ඉන්විටේශන් යවනවද මුන්?
https://www.sbs.com.au/yourlanguage/sinhalese/si/article/2018/10/03/osttreeliyaavee-sthir-pdinciy-sndhaa-idd-slsn-nipunntaa-snkrmnnik-laeyistuvee?language=si&cx_navSource=related-side-cx#cxrecs_s

Samahara ewa fill wenwa, samahara ewa 5% wath na wage bn...
demanding ewa fill wenawa...(accounting, IT)
https://www.migrationangels.com/australia-occupation-ceilings-2016-2017/
ඔස්ට්‍රේලියාවට පැමිණෙන නිපුණතා සංක්‍රමණිකයින්ට වසර 5 ක් යනතුරු ප්‍රධාන නගර තහනම්
ඔස්ට්‍රේලියාවට පැමිණෙන නව නිපුණතා සංක්‍රමණිකයින්ව ඔස්ට්‍රේලියාවේ ප්‍රධාන නගර වලින් බැහැරව ප්‍රාදේශීය ප්‍රදේශ වෙත යොමු කරවීමට ඔස්ට්‍රේලියානු මධ්‍යම රජය සූදානම් බව අද (09/10) නිල වශයෙන් දැනුම් දුන්නේය.
නව කොන්දේසි
- නව නිපුණතා සංක්‍රමණිකයින් මෙල්බර්න්, සිඩ්නි, බ්‍රිස්බන්, ගෝල්ඩ් කෝස්ට්, කැන්බරා සහ පර්ත් නගර වලින් බැහැර කිරීම.
- නව නිපුණතා සංක්‍රමණිකයින් එම ප්‍රධාන නගර වලින් බැහැරව වසර 5 ක් ජීවත් වීම.

not confirmedඔස්ට්‍රේලියාවට පැමිණෙන නිපුණතා සංක්‍රමණිකයින්ට වසර 5 ක් යනතුරු ප්‍රධාන නගර තහනම්
ඔස්ට්‍රේලියාවට පැමිණෙන නව නිපුණතා සංක්‍රමණිකයින්ව ඔස්ට්‍රේලියාවේ ප්‍රධාන නගර වලින් බැහැරව ප්‍රාදේශීය ප්‍රදේශ වෙත යොමු කරවීමට ඔස්ට්‍රේලියානු මධ්‍යම රජය සූදානම් බව අද (09/10) නිල වශයෙන් දැනුම් දුන්නේය.
නව කොන්දේසි
- නව නිපුණතා සංක්‍රමණිකයින් මෙල්බර්න්, සිඩ්නි, බ්‍රිස්බන්, ගෝල්ඩ් කෝස්ට්, කැන්බරා සහ පර්ත් නගර වලින් බැහැර කිරීම.
- නව නිපුණතා සංක්‍රමණිකයින් එම ප්‍රධාන නගර වලින් බැහැරව වසර 5 ක් ජීවත් වීම.

2 weeks wage kalin saratama paththu una okaPora adai dakala thiyenne news eka![]()

2 weeks wage kalin saratama paththu una oka
mama dakke nan 2 weeks wage kalin, ita kalin apu ekakda danne nam na habai![]()
190 dapu, dana ewun innawada?
75 points walin dammoth kochchara kal yaida invitation awith visa finalize wenna?
Wahinawada bn ohe? Mehe nahuththeta paayala