1. Money Mike

    කියවන්න හොද පොත් ටිකක්

    මචන් මේ පොත් සබ්ජෙක්ට් එක දන්න එවුන් මධ‍යස්තව ලියපුවද නැත්නන් පොලිටිකල් කෝන්තර පිරිමහන්ඩ ලියපුවා වගේද?
  2. Money Mike

    අපි හැමදාම දුකින් ද බන්

    මේක පුරා නාහෙන් අඩන හුචක්කු වලට වෙනම සෙක්සන් එකක් ලබාදෙන මෙන් සභාපතිතුමාට යෝජනා කරනවා
  3. Money Mike

    epa vela inne

    බෑ බෑ පවට පින දෙන්ඩ බෑ
  4. Money Mike

    -Which movie you watched last ?- Part 2

    Yeah, i might have to watch this again. flashes into her future confused me.
  5. Money Mike

    online money seeker

    සයිට් ඕනි නෑ, ඔසී, නිව්සීලන්ඩ්, ඉන්ග්ලන්ඩ් ඉන්න කොල්ලෙක් දෙන්නෙක් අල්ලන් කරල දීපන්, කට වචනෙට තව උන් සෙට් වෙයි. ඕනමනන් එෆ්බී පේජ් එකක් හදාගනින්. ඔය රට යවන ඒජන්ට්ලා ටෝක් කරලා උන්ගේ පොට් එකේ assignment help ෆ්ලයර් එකක් දාලා තියපන්. හරියට කරොත් ඊසි 50ට එහා හොයන්ඩ පුලුවන් මාසෙට
  6. Money Mike

    online money seeker

    රට ඉන්න උන්ට assignments කරපන්
  7. Money Mike

    -Which movie you watched last ?- Part 2

    read several plot explanations, so apparently, she could see into the future by learning the alien language?
  8. Money Mike

    සනාගෙයි, මැතිව්ස්ගෙයි කෙරුවාව!

    මොනව උනත් උන් දාලා තියෙන්නේ විශ්වාශ කරන්ඩ පුලුවන් නම් ටිකක්. ගිය අවුරුද්ද අග වගේ මැතිව්ස් ලොකු වලව්වක් ගත්තා කියලා කතාවක් ගියා ෆික්සින් සල්ලි වලින්, මම ඇහැගහගෙනම ඉන්න බෝයි තමා දනුස්කයා :D මිනිහා වොට්ච් එකක් බදිනවා මන් හිතන්නේ ලක්ශ40න් එහා, සල්ලි තමා එත් මූ අයිපීල් ගහලා ඈ, තාම ඔහොම රගන්ඩ...
  9. Money Mike

    සනාගෙයි, මැතිව්ස්ගෙයි කෙරුවාව!

    :shocked: ගොසිප් ලන්කා කාරයෝ සාපේක්ශව බොරු දානවා අඩුයි නේද?
  10. Money Mike

    Helakuru app makes over 3.5 million per month

    පක! එකේ ඇඩ් ඇත්තෙත් නෑ, අනික කීබෝර්ඩ් එක දාගත්තම කවුද ඇප් එක ඕපන් කරන්නේ
  11. Money Mike

    ලීක් 18+

    PM කරපන් මචන්
  12. Money Mike

    ජපානෙන් වාහන ගෙන්නන විදිහ...

    එහෙන් දාලා, මෙහෙන් ගනින්
  13. Money Mike

    ELAKIRI MIN MADURA

    ඕකුන් ලන්කාවේ කීයද බන්?
  14. Money Mike

    වෙනස් විදියට ආදරෙයි කියන්න

    ඔයාට ඔයිට වඩා හොද කෙනෙක් බදින්ඩ තිබ්බා :P
  15. Money Mike

    කඩ්ඩ_නිසා

    පුශ්පේ කියන කතාවක් ඇහුවද? මූ දවසක් කලුවගේ කමරේලු, කලුවා pray කර කර ඉන්නවලු. ඔහොම ඉද්දි රූම් එකට කෝල් එකක් එනවලු මැනේජර් දුලිප් මෙන්ඩිස්ගෙන්, පුශ්පේ ආන්සර් කරාම මෙන්ඩිස් ඇහුවලු කෝ කලු කියලා? දැන් පුශ්පෙයා දන්නේ නෑ pray කරනවට කඩ්ඩෙන් කියන්නේ මොකක්ද කියලා, මූ කිව්වලු ඉතින්, සර් he is in religion...
  16. Money Mike

    ජෙප්පා_ළිදේ

    ඇයි අරූගේ මූනේ තඩි ලපයකුත් තියෙනවා, එතකොට අනිකගේ අතේ ඇගිලි නෑ, අයියෝ ජෙප්පෝ, ඊයා
  17. Money Mike

    කොණ්ඩෙ කපලා මහරගම පිළිකා රෝහලට

    කැරි පොන්ස් ඔහොම දීලා පකටද උත්තෝ ඕන කරන් දෙයක් දෙන්ඩ ඔනේ
  18. Money Mike

    කොණ්ඩෙ කපලා මහරගම පිළිකා රෝහලට

    බොරු වැඩ! ඇගෙන් පතෙන් කෑල්ලක් යන්නේ නෑ, වියදමක් නෑ, කොහොමත් කපන කොන්ඩේ, ඉතින් බොරු පිනට කොන්ඩේ දෙනවා. උදව් කරපිය පුලුවන්නන් කීමෝ එකක් එහෙම ගන්ඩ

    No contents