කියවන්න හොද පොත් ටිකක්
කියවන්න හොද පොත් ටිකක් කියන්නකෝ.මේ පාර වැඩ නිසා පොත් ප්රදර්ශනය බලන්නත් යන්න බැරි උනා.සති අන්තේ නිවාඩු දවස් කිහිපයක් ලැබෙන්න තියෙනවා.මේ දවස්වල වැස්ස නිසා පොත් කියවන්න මරු.