මේ පුතාට මළමුත්‍රා පිට වෙන් නේ .. ඇදේම නිසා නිතරම මෙට්ට මාරු කරන්න වෙන බව ඒ අම්මා අද ආපු වෙලාවේ මට කිව්වා.. මොකද පණූවො ගහන නිසා කොහු මෙට්ට වල. ඒ වගේම නෙට් එකත් ඉරිල නිසා මැස්සොන්ගෙන් බේරෙන්න වත් තේරුමක් නැති මේ පුතා වෙනුවෙන් මේ අම්මා අද ඉස්‍කෝලේට ආව වෙලාවේ ඇඩු කදුලින් ඉල්ලීමක්...