free domain එකක්

shedy

Active member
  • Feb 6, 2015
    413
    150
    43
    මොරටුව
    දන්න කෙනෙක් කියපන්කො හොද free domain මොනවද තියෙන්නේ කියලයි free domain එකක තියන අවාසි ගැනයි ලොකු උදවුවක්
     

    Anemanda1

    Well-known member
  • Aug 30, 2016
    3,945
    2,994
    113
    dot tk,co.cc wadak nh.:angry: free domain godak ewa google eken spam nisa ain karala thiyenne.
    ubata oninam aduwata org net ekak ganin. xyzduth poddak balapan.:yes::yes::yes:
     
    Last edited:

    SENCE

    Active member
  • Mar 29, 2016
    276
    70
    28
    You can find Godaddy coupons to buy a .com or .net domain for 1$. Only Rs.150
    But you have to pay the normal amount when you renew it after first year.
     

    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    14,091
    12,633
    113
    37
    Rs 112 දීලා lankadomain.com එකෙන් .top Domain එකක් ගනින්. නැත්තම් xyz එකක් ගනින් 300 දීලා. 500 .info තියෙනවා එකේ. සල්ලි Ez Cash කරන්න පුළුවන් මමත් ගත්තා එකෙන්
     
    Last edited: