අනේ කොල්ලනේ ලොකුම ලොකු උදව්වක් ඕනේ ..
මේකයි මචන්ලා මේ ගෙම්බා මල්ල්ලිට කස්ටිය උදවු කරනවෙන් ඉතින්... :yes::yes::yes::yes:
මම වැඩ කරන Office එකට පොඩි software කැල්ලක් ඕන වෙලා තියනවා...:eek::eek: මට කිව්වා පුලුවන්නම් හොයල දෙන්න කියල... කව්රුහරි internet යාකොට එයාල යන්න අවශ්‍ය, අවශ්‍ය නැති site...