යලි වඩින්න සෝම සමිඳුනි...

hamesh

Member
Feb 28, 2009
1,709
608
0
34
Negombo
යලි වඩින්න සෝම සමිඳුනි...

2012.12.12 සමහරු අමුතුවෙන් මේ දිනය ගැන සිතයි...තවත් සමහරු ගණන් ගන්නේද නැත...එත් ශ්‍රී ලංකික සමහරක් බවුද්දාන්ට මේ දිනය විශේෂ දිනයකි..මන්ද... ජාතිය ආගම වෙනුවෙන් තමන්ගේ හඬ අවදි කල අපේ ගංගොඩවිල සෝම හාමුදුරුවන්ව මුලධර්මවාදීන් විසින් අපවත් කොට අදට වසර 10කි... ඔබවහන්සේගේ ශරීරය අප අතරින් වෙන් වුන බව සැබෑය ...එහෙත් ඔබවහන්සේගේ හඬ, ඔබ වහන්සේගේ රුව, ඔබවහන්සේ අපට කියාදුන් ඒවා තවමත් අප සිත්සතන් තුල පැලපදියම් වී ඇත.... අපද ජාතිය ආගම වෙනුවෙන් මැරෙනකන් හෝ සටන් කරන්නෙමු... අපගේ මේ සිංහල බවුද්ද රට කිසිදිනෙක වෙනත් ජාතියකට හිමිකරදීමට අප ඉඩ නොතබමු... ඔබ වහන්සේ යලි අප අතර ඉපදී අප වෙනුවෙන් හඬ නගන තාක් අප බලා සිටිමු... ඔබවහන්සේව අපවත් කල පිරිසට අද සිදුවී තිබෙන දේවල් ගැනද අපට අමතක වී නැත...
මෙය අසන අසන වාරයක් පාසා අපේ නෙතට කඳුළු උනන්නේ... දරාගත නොහැකි දුකකින් මගේ හාමුදුරුවනේ....


දැයම පුපුදුවාලු නිමල පහන නිමුනා...
අවිඳු අඳුර දුරලු නුවණ පහන නිමුණ...
සසුනඹර දිලුන අපේ සෝම සමින්ද ඔබ .
රහසේම නික්මී තිබුනා....



සෝම සමිඳුනි වඩින්න නැවතත් අප ලක් දෙරණට අපේ ජාතිය පුපුදුවාලීම පිණිස...

 

linkinpark_lk

Well-known member
  • Oct 27, 2006
    3,372
    185
    63
    38
    Dreams
    අපද ජාතිය ආගම වෙනුවෙන් මැරෙනකන් හෝ සටන් කරන්නෙමු... අපගේ මේ සිංහල බවුද්ද රට කිසිදිනෙක වෙනත් ජාතියකට හිමිකරදීමට අප ඉඩ නොතබමු... ඔබ වහන්සේ යලි අප අතර ඉපදී අප වෙනුවෙන් හඬ නගන තාක් අප බලා සිටිමු..
     

    hamesh

    Member
    Feb 28, 2009
    1,709
    608
    0
    34
    Negombo
    අපද ජාතිය ආගම වෙනුවෙන් මැරෙනකන් හෝ සටන් කරන්නෙමු... අපගේ මේ සිංහල බවුද්ද රට කිසිදිනෙක වෙනත් ජාතියකට හිමිකරදීමට අප ඉඩ නොතබමු... ඔබ වහන්සේ යලි අප අතර ඉපදී අප වෙනුවෙන් හඬ නගන තාක් අප බලා සිටිමු..

    :yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes:
     

    DJU9

    Well-known member
  • Aug 10, 2007
    55,238
    4,977
    113
    සියනෑ කෝරළේ
    9677_4423156894611_1533550566_n.jpg

     

    linkinpark_lk

    Well-known member
  • Oct 27, 2006
    3,372
    185
    63
    38
    Dreams
    ow ban owa ohoma thama

    me rate konda thiyena nayakayek naa.eka chanel ekaka wath me gana melo deyak katha kale na,maha lokuwata 12.12.12 gana nam kiyawwa.karumeta wage budhist tv eke nam me gana giya.ape soma hamuduruwange bana tikak giya e chanel eke.e tika ahana ekath hithata loku sanasemak.
     

    roshan bro

    Well-known member
  • Oct 25, 2012
    2,198
    269
    83
    Kandy
    අපේ ආගම අපේ කී ඔබ
    අපේ ජාතිය අපේ කී ඔබ
    අපේ දේශය අපේ කී ඔබ
    අපේ ළග අද නෑ අපේ හාමුදුරැවනේ.....