අනේ කොල්ලනේ ලොකුම ලොකු උදව්වක් ඕනේ ..

hamesh

Member
Feb 28, 2009
1,709
608
0
34
Negombo
අනේ කොල්ලනේ ලොකුම ලොකු උදව්වක් ඕනේ ..

මේකයි මචන්ලා මේ ගෙම්බා මල්ල්ලිට කස්ටිය උදවු කරනවෙන් ඉතින්... :yes::yes::yes::yes:
මම වැඩ කරන Office එකට පොඩි software කැල්ලක් ඕන වෙලා තියනවා...:eek::eek: මට කිව්වා පුලුවන්නම් හොයල දෙන්න කියල... කව්රුහරි internet යාකොට එයාල යන්න අවශ්‍ය, අවශ්‍ය නැති site තියනවා ඒවා අර block කරලා අන්න එහෙම කරන්න පුළුවන් software එකක්.:cool::cool::cool:. ඒ කිව්වේ downloading site වලට යන්න බැරිවෙන විදියට social media site වලට යන්න බැරිවෙන්න... වැල බලන්න යන්න බැරිවෙන්න.:lol::lol::lol:.වගේ එහෙම බ්ලොච්ක් කරගන්න පුළුවන් එකක් ..තව කව්රුහරි මොකෙටහරි යන්න ගියොත් අර අපි block කරලා තියන ඒවායින් එකකට එක අපි දැනුවත් වෙන විදියේ වැඩ කැල්ලක් තියනවනම් වඩාත් හොඳයි..මට චා වෙන්නත් බැ පුලුවන්නම් කස්ටිය මගේ සෙට් එක හොයල දියල්ලකෝ... අහ crack ඒවත් එක්කම තිබ්බනම් වඩාත් හොඳයි....
 

wisal

Member
Jul 2, 2009
7,624
759
0
Israel
http://infospace.ischool.syr.edu/2012/03/17/internet-blackout-how-to-limit-online-distractions/

http://www.goldlimiter.com/

මේ සයිට් දෙක ටිකක් චෙක් කරහන්.. ම්ම හිතන්නේ පේරන්ටල් කොන්ට්‍රෝල් වගෙ ඒවා දැම්මට ඕවා මගහරින්න කට්ටිය ක්‍රම හොයාගන්නවා අනික ඇන්ටිවයිරස් එකෙන් බ්ලොක් කරත් ඇන්ටි වයිරස් එක ඕෆ් කරලා යන්න පුලුවන්නේ.. ඔතනදි ඩවුන්ලෝඩ් ගැන කියනවනම් ඉතින් සෑහෙන ලිස්ට් එකක් තියනවා දාන්න.
 

maheshsenadheera

Well-known member
  • Mar 13, 2009
    18,399
    3,712
    113
    කන්ද උඩරට
    ~~~Parental Controls නිවැරදිව භාවිත කරමු~~~

    tag.png
    subscribed.gif
    `~`~```අන්තර්ජාලය Block කරමු```~`~`
     
    • Like
    Reactions: hamesh

    narakaya

    Member
    Oct 30, 2006
    325
    3
    0
    Colombo
    ඕපන් සෝස් ප්‍රොක්සි සර්වර් එකක්/ෆයර්වෝල් එකක් දාහන්.
    untangle
    zorp වගේ
     
    Aug 2, 2009
    31,526
    1,506
    0
    Good bye machan
    ඕකට මචං උඹලගෙ ලොකල් නෙට්වර්ක් එකට ෆයර්වෝල් එකක් දාලා ලේසියෙන් කරගන්න පුලුවන්.
    හැබැයි සල්ලි ටිකක් වියදම් කරන්න වෙයි.
    මේවා බලපං.

    http://www.sonicwall.com/apac/en/

    තව සර්වර් එකක් හරහා ඉන්ටර්නෙට් ෂෙයා කරනවනං ලොකල් ඒරියා නෙට්වර්ක් එකට ඒකට ෆයර්වෝල් එකක් දාන්නත් පුලුවන්.